Crime Story (1993) Sinhala Subtitle

September 16, 2021 Admin
Subtitle by Rasika Samanjith
Crime Story - කප්පම් කල්ලියක් පසු පස

                      අප සමඟ රැඳී සිටින ජැකී චෑන් රසිකයින් වෙත තවත් පැරණි සිනමා පටයක් අරගෙනයි අද Subz.lk නිවහනට ගොඩ වැදුනේ. ඒ තමයි 1993 ජුනි 24 හොංකොං පුරවරයෙන් තම ගමන ආරම්භ කල Crime Story. මේක Action, Crime, Drama, Thriller යන කාණ්ඩ වලට අයත් වෙනවා. ධාවන කාලය විනාඩි 107 යි. රංගනයෙන් දායක වෙන්නේ Jackie Chan ( එඩී ), Kent Cheng (ඉන්ස්පෙක්ට හන්ග් ) සහ Christine Ng ( ගාගා ). වැඩි විස්තර නැතුව කතාවට යමු.
1990 වසරේ, කප්පම් ලබාගැනීම සඳහා හොංකොංහී ධනවත් ව්‍යාපාරිකයෙක් පැහැරගැනීමේ සත්‍ය සිද්ධියක් පදනම් කරගෙන තමයි චිත්‍රපට නිපදවලා තියෙන්නෙ. ඉතින් මේ කේස් එක බාරවෙන්නෙ හොංකොං පොලීසියේ දක්ෂ, තරුණ, අවංක නිළධාරියෙක් වන එඩී චෑන් ( ජැකී ) ට. කප්පම් කල්ලිය විශාල, ප්‍රබල එකක්. ඔවුන් කප්පම් මුදලෙන් කොටසක් ගන්නට සමත් වෙනවා. මොකද ඔවුන් තායිවානයේ බැංකුවකට සල්ලි යවන ලෙස කප්පම් කරුවන් අවසන් මොහොතේ, ව්‍යාපාරිකයාගෙ බිරිඳට දැනුම් දෙන නිසා. ඉතින් මීට සම්බන්ධ පිරිසක් සොයා එඩී තායිවානයට යනවා. ඔහුගේ සහයට තවත් පොලිස් පරීක්ෂකයෙක් ඔහු එක්ක යනවා. ඒ තමයි හන්ග් (කෙන්ට්). අවංක, දක්ෂ නිළධාරියෙක් වන ඔහු මේ ගමනට එකතු වෙන්නෙ ස්ව කැමැත්තෙන්මයි. නමුත් කවුරුත් නොදන්න දෙයක් තියෙනවා. මේ පැහැර ගැනීමේ මහ මොළකරු තමයි ඔහු. එඩී තම ඉලක්කයට කොහොම ළඟා වේවිද? හොංකොං හා තායිවානයේදී ඔහුට මොන මොන අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙයිද? චිත්‍රපටය බලමු.

ජය වේවා.

QUALITY – 720P – 986 MB / 1080P – 1.9 GB

SUB FORMAT – SRT & IDX

♣♣ BRRip / 720p / 1080p ♣♣

Available Torrents
720p bluray 986.74 MB
1080p bluray 1.98 GB
2160p bluray 4.87 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (6)
  • Shamal Manojan User
    Android 7 Chrome 92

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    දිගටම පැරණි ෆිල්ම් දෙන්න.

  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 93

    අඩේ සුපිරිනෙ :heart_eyes:……… තෑන්ක්ස් සබ් එකට සහෝ

  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 78

    කාලෙකට පස්සේ JCගේ ෆිල්ම් එකකට සබ් එකක් දීලා තියෙන්නේ. තෑන්ක්ස් අයියේ සබ් එකට.:smiley:

  • Anusha Unregistered
    Windows 10 Chrome 92

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  • CHATHUSHKA NIRMAL User
    Android 6 Chrome 92

    කාලෙකට පස්සේ Jackie Chan ගේ ෆිල්ම් එකකට සබ් එකක් දීලා තියෙන්නේ. තෑන්ක්ස් අයියේ සබ් එකට. පුළුවන්නම් ඊලග සබ් එක විදියට Jackie ගේ මේ Movie එකට සබි එක දෙන්න Supercop 2 (Once a Cop) (1993) බුදු සරණයි දෙවි පිහිටයි :pray:

  • rukman Unregistered
    Windows 10 Opera 78

    තෑන්ක්ස් සබ් එකට සහෝ :kissing_heart:

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search