• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Die Alone (2024) Sinhala Subtitle

Die Alone (2024) Sinhala Subtitle

2025/01/28 at 8:28 pm
Rasika Samanjith
WEBRip
                  සැබෑ ආදරය, උත්තරීතර ප්‍රේමය ගැන කතාන්දර ඔයාල කොච්චරවත් අහලා ඇති. නාට්‍ය වල, චිත්‍රපටවල දැකල ඇති. පොත්වල කියවලත් ඇති. නමුත් සැබෑ ලෝකයේ දුර්ලභ, ඒ උතුම් ආදරය ගැන නව මානයකින් ඉදිරිපත් කල අනුවේදනීය කතාවක් රැගත් සොම්බි ආකාරයේ කැනේඩියානු චිත්‍රපටයක් පසුගිය 2024 ඔක්තෝබර් 18 දින ඩිජිටල් මාධ්‍යයෙන් සහ සැප්තැම්බර් 27 දින කැනඩාවේදී සිනමාශාලාවලදී නිකුත්වුනා. ඒ තමයි ටොමැටෝ මීටරය 75% දක්වා කරකවන්නට සමත්වූ Die Alone. භාෂාව ඉංග්‍රීසි. විනාඩි 91 ක ධාවන කාලයකින් යුතු මෙය Zombie Horror, Drama, Mystery & Thriller වර්ගයේ චිත්‍රපටයක්. කතාව සහ අධ්‍යක්ෂනය Lowell Dean ගෙන්. ප්‍රධානම භූමිකාව වන 'මේ'ගේ චරිතයට පණ පොවන්නෙ Matrix සිනමා ත්‍රිත්වයෙන් ඔබ හමුවට ආ Carrie-Anne Moss. ඊට අමතරව රංගනයෙන් එකතුවෙනවා Douglas Smith (ඊතන්), Frank Grillo (කායි) සහ Kimberly-Sue Murray (එමා).
              වයිරසයක් නිසා මිනිසුන් වඳවී යාමේ තර්ජනයකට ලක්වී ඇති කාලයක්. ආසාදනය වූවන් මරණෙන් නැගිටිනවා. ඔවුන්ගේ ඇඟේ අතු ඇවිත් ඔවුන් ඇවිදින ශාක බවට පත්වෙනවා. හරියට සොම්බිලා වගේ මිනී මස්මයි හොයන්නෙ. අපේ කතා නායකයා වන ඊතන් එක පාරටම නින්දෙන් නැගිටිනවා වාහනයක් ඇතුලෙදි. ඔහු සමඟ සිටි ඔහුගේ පෙම්වතිය වන එමාට උනු දෙයක් නෑ. තමා ඉන්නෙ කොහෙද කියල අදහසක්වත්, වුනේ මොකක්ද කියල මතකයක්වත් නෑ ඔහුට නෑ. ඔහු අමතකවීමේ රෝගය තියෙනවා. ඔහුව දකින දෙන්නෙක් ඔහුව මරන්න හදනකොට එක්තරා මැදිවියේ කාන්තාවක් ඔහුව බේරාගන්නවා. ඇය වසංගත තත්ත්වයට බුද්ධිමත්ව සහ සැලසුම් සහගතව මූණ දෙන කෙනෙක්. එමාව හොයාගන්න ඊතන්ට උදව් කරන්න මේ කාන්තාව එකඟවෙනවා. මොකද එයාල වෙන්වුනොත් කැන්ඩ්ල් ලේක්හී එයාලගෙ කැබින් එකකදී හමුවෙන්න ඔවුන් කතා වෙලා තියෙන නිසා. මේ අමනුෂ්‍යයින්ගෙන් බේරිලා එතන්ට යන්න ඊතන්ට හැකි වෙයිද? ගියත් එමා.....? ඉතිරි ටික චිත්‍රපටයෙන් බලමු නේද?
      සිපගැනීම් හැරුණම ලොකු 18+ සීන් නම් නෑ. ලින්ක් අවුලක් වුනොත් වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා.
QUALITY // 720p - 833mb // 1080p - 1.5gb

♣♣  WEBRip / 720p / 1080p  ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 2666

Download Links:

WEBRip 720P පිටපත 830 MB userdrive (Direct)
Die Alone
  • 720p (bluray)
    834.81 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.67 GB
    Download Torrent
  • 720p (web)
    833.2 MB
    Download Torrent
  • 1080p (web)
    1.67 GB
    Download Torrent
  • 1080p (web)
    1.51 GB
    Download Torrent
Profile
170
Movies
0
Tv episodes
170
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kumara Fernando User
    Windows 10Chrome 137

    kohomada download kranne

    2025-06-10 at 8:57 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 137

      now ok, kumara.

      2025-06-21 at 12:03 am

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms