El Chapo (2017) [S01 : E01] Sinhala Subtitle
NETFLIX එකෙන් දෙන තවත් සුපිරිම SERIES එකක් තමයි EL CHAPO. මේක පෙන්නන්න පටන් ගත්තේ 2017 වර්ෂයෙ දී. ඒ වගේම මේ SERIES එකට IMDB වල රේටින්ග්ස් 7.9/10 ක් සහ ROTTEN TOMATOES වලින් 85%ක රේටින්ග්ස් ලැබිලා තියෙනවා. මේ SERIES එකෙන් කියන්නේ හෝකින් ගුස්මාන් ලොයෙරා එහෙමත් නැත්තම් EL CHAPO කියන මෙක්සිකානු කුඩු ජාවාරම් කාරයාගේ ජීවිත කතාව ගැන.
මෙක්සිකෝවේ ගුආදලහාරා කාර්ටෙල් නායකයා මිගුවෙල් එන්ජෙල් යටතේ වැඩ කරන එල් චපෝ එහෙමත් නැත්තම් අපේ කතා නායකයාට ඕනේ කාගේවත් යටතේ වැඩ නොකර Boss කෙනෙක් වෙන්න. ඉතින් එයා කොලොම්බියාවේ ඉන්න කුඩු රජු පැබ්ලෝ එස්කොබාර් එක්ක එකතුවෙලා එයාගේ ඉලක්කයට යන පලවෙනි පියවර තියන එක තමයි මේ කොටසින් අපි බලන්නේ.
කම්මැලි නැතුව බලන්න පුළුවන්, දිගින් දිගටම කුතුහලය පිරිච්ච කතාවක්. බලන්න. රස විඳින්න. අපි ඊළඟ කොටසින් හම්බවෙමු.
යන එන ගමන් www.youtube.com/senuimageproductions වෙත පිවිස subscribe කර සහයෝගය ලබා දෙන්න කියලත් ඉල්ලනවා.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
subz.lk පට්ට..දර්ශන මේකට සිංහල සබ් දෙනවට ඔබට ගොඩක් ස්තුතියි….පුලුවන්නම් සතියකට 1ක එපියකටවත් සබ් දෙන්න බලන්න සහො….Narcos වගේනම් කරන්න එපා ඒකෙ සබ් නැතුව පිස්සු හැදිලා ඉන්නෙ….??
සිරාවටම එ වගේනම් කරන්න එපා… බලන්නත් එපා වේනවා…
නෑ. මං අනිවා ඉවර වෙනකන් දෙනවා.
patta mcho ඉවර වෙනකන් දිගටම දෙන්න.pulluwannam the sopranos tv serias ekath me ekkama denna
nehene mchan iwara wenakan …
narcos sub dila inna
Thank u Bro digatama karagena yamu maga nawattana epa
ela bro. digatama denna. narcos eketh sub denna
Thanks machan…….jayawewa……!
ela bn narcos baluwata passe kudu lokko don la inna ewa balanna mara assi patta supiri bn.The Sopranos show ekatath sub demmu macho
එල සහෝ දිගටම දෙන්න
සුපිරි වැඩක් සහෝ මේ වගේ ටීවී සීරීස් තමයි ඕන.නාකෝස් වගේ නැතුව මේක දිගටම දෙන්න…සබ් එකට තුතී….
මේකත් Narcos වගේ පට්ට කථාවක් වගේ. අපිව මඟදි අතරමං කරන්න නම් එපා. ඔයාගේ වැඩ අතර අපේ රසාස්වාදය වෙනුවෙන් සබ් කරන එකට ගොඩක් පිං. ඔබට ජය!!!.
(කවුරු හරි Narcos ඉතිරි කොටස් ටිකට සබ් දෙයි කියලා හැමදාම subz.lk අැවිල්ලා බලනවා. )
el kiri macho. puluwannam sub eaka set wena epiya dan comment ekema danna. ethokta wena hari download karaganna puluwan.(HD RIP, WEB DL) WAGE
https://thepiratebay.org/torrent/17940597/El.Chapo.S01E01.720p.HEVC.x265-MeGusta
me copy eka sub wada supiri
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!