ඔන්න එහෙනම් මම ආපහු Gantz එකටම බැස්සා මම හිතනවා කට්ටිය Gantz:0 (2016) එක බලන්න ඇති කියලා තව අන්තිමට වුන දේ නොතේරෙන්නත් ඇති කියලා මොකද ඒ ෆිල්ම් එක පාදක කරගෙන තියෙන්නෙත් මේ ෆිල්ම් එකම තමා ඉතින් මේ ෆිල්ම් එකේ ඒක ගැන වැඩි විස්තරයක් එක්ක තියෙනවා…මේක ඇනිම් එකක් නම් නෙමේ මේකේ ඉන්නෙ ඇත්තම අය. තව ඔයාලට මේකයි 2016 ඇනිම් එකයි 2කම බැලුවොත් ඔයාලට තේරෙයි ඇනිමේශන් එකකට කරන්න පුලුවන් දේ ඒ කියන්නෙ Fantasy භාවය කොච්චර පෙන්නන්න පුලුවන්ද කියලා…!
මේක ගැන කියනවනම් මේකෙ ෆිල්ම් 2කට තමා තියෙන්නෙ ඒ කියන්නෙ,
1.Gantz (2010)
2.Gantz :Perfect Answer (2011)
කියලා ඉතින් මම ඊලග එකටත් සබ් ඉක්මනට ගේන්න තමා ඉන්නෙ හොදයි අපි මේ පල වෙනි ෆිල්ම් එකට හැරුනොත්. මේක Action ,Horror ,Sci-Fi ඝනයට වැටෙන ජපන් ෆිල්ම් එකක්, තව IMDB අගය 6.5ක් වගේ හොද අගයක් අරන් තියෙනවා මේක නිකුත් කරලා තියෙන්නෙ 2010 ජනවාරි 29වෙනිදා.
කතාව පැත්තට හැරුනොත්,
පටන් ගන්නෙ මගීන් දෙන්නෙක් දුම්‍රියක ගැටෙනවා ඒයාලා හොදම යාලුවො පස්සෙ ඇත්තටම මැරෙන්නෙ නෑ ඒත් යම් කිසි බිල්ඩිමක හිර වෙනවා එතනදි මෙයාලට තවත් කට්ටිය මුන ගැහෙනවා පස්සෙ මෙයාලාව අමුතුම තැනකට ගෙනියනවා ගේම් එකක් වගේ තැනකට එයාලාව යවන්නෙ කලු පාට බෝලෙකින් ලැබෙන අනකට පස්සෙ මොනවා වෙයිද කියලා බලන්න කතාව බලන්න කියලා ආරාදනා කරනවා.
…දෙවනි කොටස ලගදීම බලාපොරොත්තු වන්න…
සියලුම Bluray පිටපත් සදහා උපසිරැසිය අදාළ වේ.
Spoiler Warning : After trying to rescue a man on the subway tracks, two teens wake up in a room dominated by a mysterious black sphere that sends them to hunt down and kill aliens hiding on Earth…

Year :
2010
Genre :
Action, Horror, Sci-Fi
Actors :
Kazunari Ninomiya, Kanata Hongô, Ken'ichi Matsuyama, Natsuna
Writer :
Hiroya Oku , Yûsuke Watanabe
Director :
Shinsuke Sato
Plot : After Trying To Rescue A Man On The Subway Tracks, Two Teens Wake Up In A Room Dominated By A Mysterious Black Sphere That Sends Them To Hunt Down And Kill Aliens Hiding On Earth.

සිංහල උපසිරැස Download කරගන්න 1641 times
Patta sahoo…
Supiri wadak..??
ස්තූතියි සුමින්ද?
සහෝ ඔයා නම් සුපිරි.ගොඩක් ස්තූතියි.සබ් දෙන්න කියලා දවසක් යන්න ඇති
අනිත් අතට සබ් දීලා.නියම පරිවර්තන හැකියාවක්?.ඉල්ලීම් සලකා බලලා
සබ් දෙනඑකනම් අවන්කවම අගයකරනවා.ගොඩක් පින්
ජයෙන් ජයම වේවා!
එකෙන්ම මමත් මේකට පිස්සු වැටුනා බන් ඒකයි????
අනිවා සහෝ.ජපන් anime,live action films වල අමුතුම
සුපිරි ගතියක් තියෙන්නෙ.බැලුවොත් තව තව බලන්න ඕන
ජය!
මේකේ දෙවෙනි එකනම් අද හෙට දෙන්න වෙන්නැතිවෙයි
පපුලුවන් තරම් හෙට දෙන්න උත්සාහ කරන්නම්….
එලම සහෝ ?
හෙට දෙන්නම් අනිවා 2
දෙවෙනි එක දුන්නා දවල් වෙද්දි දායි
patta filumak wage. aran balannama one. thanks saho. jaya wewa…..
අනිවා බලන්න පිස්සු වැටෙයි???
සහෝ සබ් කරලා තිබ්බ horror ෆිල්ම් ටිකත් බැලුවා.
මේකත් වෙනස්ම ආකාරයේ ෆිලුමක්නේ.
ආසාවට අරන් බැලුවා, බලනකොට සුපිරියිනේ.
තෑන්ක්ස් සහෝ සබ් එකට.
අනිවා පිස්සු වැටෙනවා මටත් ඕක තමා උනේ?????
elama saho thanks
ස්තූතියි සහෝ