Gantz: Perfect Answer (2011) Sinhala Subtitle
හම්මෝ දැන් වෙලාව පාන්දර 1.04යි.නිදිමතේ ලිව්වෙ සබ ???? මොකද අපෙ මදුශ සහෝ බලන් ඉන්නවනෙ මේක දෙනකම්.ඒක නිසාම වැඩේ ඉවරයක් කරා තව ලොකු කට්ටකුත් කන්න උනා.ඒ තමා මම කරගෙන යද්දි අන්තිම ලයින් 20 වගේ අලුතින් හදන්න උනා.මොකද මම කරන්න අරන් තිබුනෙ Bluray එකේ සබ් එක (මම දීලා තියෙන ඩිරෙක්ට් ලින්ක් වල අවුලක් නෑ දීලා තියෙන්නෙ Extended Cut Bluray එක) ඒත් Bluray Extended Cut කොපියෙ විනාඩි ගානක් වැඩිය තියෙනවා.ඒ ටිකේ සබ් ලයින් හදලම කරන්න උනා.ඒකෙන් තවත් පරක්කු උනා.ඒකෙන් මේකෙන් කොහොම හරි සබ් ගෙනාවා.දෙවෙනි ෆිල්ම් එකත් ගෙනාවා මෙන්න.මම හිතනව කට්ටිය පලවෙනි එක බැලුව කියලා.පට්ට නෙහ්.මොකද ඇක්ශන් ලෝකයක්නේ…
මේක ගැන කියනවනම් මේකෙ ෆිල්ම් 2කට තමා තියෙන්නෙ ඒ කියන්නෙ,
1.Gantz (2010)
2.Gantz :Perfect Answer (2011)
හරි දෙවෙනි එක ගැන කියනවනම් Action ,Horror ,Mystery ඝනයට මේක වැටිල තියෙන්නෙ.IMDB අගයත් 6.3ක් ලබාගෙන තියෙනවා.නිකුත් කරල තියෙන්නෙ 2011 අප්‍රේල් 23 වනදා ජපානයේදී…
කතාව පැත්තට හැරුනොත්,
කුරෝනෝ ගිතාගන්නවනේ ලකුනු 100ක් අරන් කාටෝව ආපහු ගේන්න.ඒත් ඊට කලින් කාටෝ ඇවිත් ඉන්නවා.ඒකනම් හිතාගන්න බැරි වෙනවා හැමෝටම.තව Gantz එකත් අවුල් වෙන්න පටන් ගන්නවා පස්සෙ අන්තිම මිශන් එක විදිහට දෙන්නෙ මනුස්ස ගැහැනු ලමයෙක්.මොකද්ද මේකට හේතුව??සමහරක් ආදරේ වෙනුවෙන් Gantz වලට විරුද්ධව් යනවා.සමහරක් ඉලක්කය සම්පූර්ණ කරන්න උත්සාහ කරනවා.අවසානයේ කුමක් වෙයිද?මේවට උත්තර හොයන්න මේකත් බලලම ඉන්න.අන්තිමට පොඩි දුකකුත් දැනෙනවා ??!!!
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
සියලුම Extended Cut Bluray පිටපත් සදහා
Spoiler Warning : Summoned by the black sphere, Kei and Masaru fight against extraterrestrials until Masaru grows tired of fighting and refuses to continue…
දාන පරක්කුව විතරයි, එකෙන්ම download කරගත්තා.
හොඳ වෙලාවට තමා වීඩියෝ පිටපත ගැනත් දැනුවත් කරේ.
අනිත් සෙට් එකත් බලපු හින්දා මේකත් බලනවා.
හෙණ කට්ටක් කාලා මේ දුන්න සබ් එකට ගොඩක්ම තෑන්ක්ස්.
අනිවා ස්තූතියි සහෝ???
supiri film 2k sab dewi kiyala hithune na..
eth dan sab tyenaw kiyanne aniwa balillak
me wage kawruwath sab dipu nathi film walat sab denna saho
jaya wewa!!!
අනිවා එලම?
Elama Sahoo..??
එල?????
Thnxxxxxxxxxxxx
එලම………
නියමයි.නියමයි.??සහෝ ඔයා මේ කරන කැපවීම අගය කරන්න වචනත් මදි
ගොඩක් පින්.ගොඩක් ස්තූතියි.තමන්ගෙ වටිනා කාලය මහන්සිය අන් අයගේ
සතුට වෙනුවන් කැපකරන්නත් නිහතමානී කමක් තියෙන්න ඕන.ඔයාලා වගේ
සුපිරි සෙට් එකක් ඉන්න නිසා තමයි ආසාවෙන් ෆිල්ම්ස්,ටීවි සීරිස් බලන්නෙ
මම දැනට බලපු හොදම action ෆිල්ම් 3ක්.නැවතත් ස්තූතියි සහෝ??
ඉදිරියටත් මේවගේ සුපිරි නිර්මාණ කරන්න අවශ්‍ය කාලය,දිරිය වැඩි වැඩියෙන්
ලබේන කියලා ප්‍රාර්ථනා කරනව.සහෝ ඇතුළු subzlk සෙට් එකට ජයෙන් ජය!
අනිවා කොල්ලා එලම
ස්තූතියි ??
2 weni film ekath dila ikmaninma.patta macho.me wage api balapu nathi supiri films idiriyatath denna bro. thankss . jaya wewa….
ස්තූතියි සහෝ
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..
ස්තූතියි
Thanks for sub
Mage sinhala pennanne nane sub eke