• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Genius (2017) [S01 : E01] Sinhala Subtitle

Genius (2017) [S01 : E01] Sinhala Subtitle

2019/10/04 at 4:48 pm
K.A Raveen

ටික කාලයකට පස්සේ තමා ආපහු උපසිරැසියක් මේ අරන් එන්නේ.

ඉතින් කෙලින්ම කතාව දිහාවට යමුකෝ. Genius කතා මාලාව නිෂ්පාදනය කරන්නේ National Geographic එකෙන්. ඉතින් මේක චරිතාපදාන කතා මාලාවක්. හැබැයි අර documentary වගේ එකක් නෙවේ. IMDB අගය 8.4ක්. ආයේ ඉතින් කතා මාලාව මන් හොඳද නරකද කියලා කියන්න අවශ්‍ය නෑනේ. මේක 2017 පටන් ගත්තු කතාවක්. මේකේ පළවෙනි සීසන් එක ඇල්බට් අයින්ස්ටයින් ගැනත් දෙවනි සීසන් එක පැබ්ලෝ පිකාසෝවත් පාදක කරගෙන තමයි හදලා තියෙන්නේ. ඉතින් අද ගේන කතාංගය අයින්ස්ටයින් ගැන. මේ කතාවේ විශේෂම දේ තමා මේක ඉන්න නළු නිළි කැල. මෙතනිනුත් විශේෂයෙන් සදහන් කල යුතු චරිතය Geoffry Rush. නම කිව්වටත් දන්නේ නැත්නම් ඒ තමා pirates of the carribean එකේ captain barbosa. මොහු ඉතින් ඔස්කාර් සම්මානලාභීයෙක්. මේ කතාංගය ගැන විස්තරයක් මන් ඊළඟ කතාංගය ගේද්දී කරන්නම්. අයින්ස්ටයින් ගැන කතාව පදනම් වෙච්ච නිසා මේක බැලුවොත් අයින්ස්ටයින්ගේ විස්තරයන් සියල්ලම දැනගන්න පුළුවන්. අයින්ස්ටයින් කියන චරිතේ විශේෂත්වය තමා බැරෑරුම් දේවල් විසදුවට සරල දේ බැරෑරුම්ව වත් විසදගන්න බැරි එක. ඒ කිව්වේ විශ්වය සම්බන්ධ කාරණා ගැන හිතුවට කමිසේ බොත්තම් තනියම දාගන්න බැරි චරිතයක්. ඉතින් මේක බලන්න කියලා තමා කියන්න තියෙන්නේ. අධිබුද්ධියක් සහිත සියවසේ බුද්ධිමතාගේ මීට වඩා හොඳ චරිතාපදානයක් ඇති කියලා මම දන්න තරමට නම් නෑ.
සිංහල උපසිරැසිය ලබා ගන්න 3425

Download Links:

720P පිටපත (Torrent)
Genius (2017) Sub Collection
Next Episode
Genius (2017) [S01 : E02] Sinhala Subtitle
Profile
4
Movies
187
Tv episodes
191
All

SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 7Chrome 77

    සුපිරි කතාවක් වගේ අයිස්ටයින් ගැන නේද බලන්නම ඕනේ එහෙනම් ස්තුතියි උපසිරැසියට.. ලොකු වෙහෙසක් දරලා තියෙනවා කතාවට උපසිරැසි හදන්න බොහොම ස්තුතියි සහෝ ඊළග කොටසත් පුළුවන් ඉක්මනින් දෙමු ..

    2019-10-04 at 10:31 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 12.4Opera Touch 1.11

      ස්තූතියි සහෝ අදහසට✌️✌️

      2019-10-05 at 12:17 am
  • upul Unregistered User
    Windows 7Chrome 77

    බොහොම ස්තුතියි සහෝ

    2019-10-05 at 3:16 am
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 12.4Opera Touch 1.11

      Thank you 😊

      2019-10-05 at 1:15 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 77

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…

    2019-10-05 at 6:47 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 12.4Opera Touch 1.11

      ✌️✌️✌️✌️✌️

      2019-10-08 at 6:13 pm
  • කැලුම් Unregistered User
    Windows 7Chrome 77

    සබ් එකට බොහොම ස්තුතියි සහො….

    2019-10-05 at 10:19 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 12.4Opera Touch 1.11

      🤝🤝🤝🤝🤝

      2019-10-08 at 6:13 pm
  • සචී Unregistered User
    Android 8.1Opera 54

    උපසිරැසි වලට ස්තූතියි …..සුපිරි …..ඉතුරු ටිකත් ගේමු

    2019-10-06 at 6:51 am
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 12.4Opera Touch 1.11

      අනිවා සහෝ✌️✌️✌️

      2019-10-08 at 6:14 pm
  • Thamod Godakanda ExPERT Subtitler
    Windows 7Firefox 69

    නියමයි සහෝ.පට්ට කතාවකට සබ් කරන්න අරන් තියෙන්නේ.ඉතුරු කොටස් ටිකත් ඉක්මණට දෙමු.සබ් එකට තෑන්ක්ස්.ජය වේවා!

    2019-10-06 at 1:51 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 12.4Opera Touch 1.11

      හරි සහෝ… ✌️✌️✌️✌️

      2019-10-08 at 6:14 pm
  • Kasun Unregistered User
    Android 7Chrome 59

    Patta bn balam hitapu ekak sub hambawi kiyala hithuwena supiri

    2019-10-08 at 9:26 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 12.4Opera Touch 1.11

      මේක මන් බලනකොටත් මුලින්ම හෙව්වෙ සබ් තියෙනවාද කියලා. නැති එක ගැන මාත් පුදුම උනා.. ඒහින්දම කරනවා කියලා හිතාගත්‍තා😁😁

      2019-10-11 at 1:29 am
  • Amil Gamage Unregistered User
    Windows 10Chrome 77

    අඩේ පට්ට. මම හොය හොයා හිටපු සබ් collection එක. මෙන්න මේ වට තමයි සබ් දෙන්න ඔන. තැන්කිච් මචං

    2019-10-15 at 12:49 pm
    Reply
  • Chethiya Trishan User
    Android 5.1Chrome 84

    මට වීඩියෝ එක ගන්න බෑනෙ

    2020-07-23 at 8:31 am
    Reply
  • Damith Fernando User
    Android 7.1Chrome 64

    Video eka ganna baane?

    2020-07-30 at 12:18 am
    Reply
  • K.A Raveen ExPERT Subtitler
    Windows 10Chrome 84

    dan balanna
    link eka update kara

    2020-07-30 at 1:02 am
    Reply
  • Shelby User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-10-14 at 6:25 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms