• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Godless (2017) [S01 : E02] Sinhala Subtitle

Godless (2017) [S01 : E02] Sinhala Subtitle

2018/03/24 at 8:20 pm
Hasitha Prasad

ආයුබෝවන් Godless කතාමාලාවත් එක්ක එකතුවුණ හැමකෙනෙක්ටම. අද මම අරගෙන එන්නෙ මේ කතාමාලාවෙ 2වන කොටස. මේ කොටස නම් වෙන්නෙ The Ladies of La Belle( ලා බෙල් හි කාන්තාවන්) කියලයි. Imdb අගය 8.2 ක් විදියටයි මේ කොටසට ලැබී තිබෙන්නේ.පසුගිය කොටස ටිකක් මතක් කලොත්..... ෆ්‍රෑන්ක් ග්‍රිෆින් ඇතුළු දාමරික සොරමුළේ සාමාජිකයෙක් වුණ රෝයි ගුඩ් කණ්ඩායමෙන් පැන යනවා. ඒ නිකම්ම නෙමෙයි ෆ්‍රෑන්ක් ග්‍රිෆින්ගෙ අතකුත් අහිමි කරමින් ඔහු ඇතුළු සොර නඩය විසින් කොල්ලකෑ ක්‍රීඩ් ප්‍රදේශයේ ටොම්බෝයි රිදී පතල් සේවකයන්ට ගෙවීමට ගෙන ආ පඩි මුදල් සේරමත් අරගෙනයි. එතෙන්දි මේ සොර නඩයෙ දෙදෙනෙක් ක්‍රීඩ් ගම්වාසීන් විසින් අල්ලාගන්නවා, නමුත් තම පැරණි හිතවතාගෙන් වෙඩි කා වියරු වැටී ආපසු එන ෆ්‍රෑන්ක් ග්‍රිෆින් ඇතුළු නඩය අතින් මුළු ක්‍රීඩ් ගම්මානයම මැරුම් කනවා. ඒ විතරක් නෙමෙයි ෆ්‍රෑන්ක් ග්‍රිෆින් හැමතැනම හොයනවා රෝයි ගුඩ් ගිය අතක්. අපි හැමෝම දන්නවා දැන් රෝයි ගුඩ් ඉන්නෙ ලාබෙල්වල, තමන්ව අසුන්දර විදියට පිලිගත් ඇලිස් ෆ්ලෙචර්ගෙ ගොවිපොළේමයි, ඒ තම තුවාලවලට සැලකුම් ලබමින්. කොහොමහරි ක්‍රීඩ්වල සිදුවීම ගැන මාෂල් කුක්ගෙන් ලාබෙල් නගරෙ ෂෙරීෆ්වරයා වන බිල් මැක්නිව්ට දැනගන්න ලැබෙනවා. අවසානයේ බිල් ඇලිස්ගේ ගොවිපොළට ආ අවස්ථාවේ රෝයිගුඩ් ඔහුට යටත් වෙනවා කැමැත්තෙන්ම. එතනින් පස්සෙ අපි දැක්කෙ ෆ්‍රෑන්ක් ඇතුළු සොර නඩය රෝයි ගුඩ්ව සෙවීම ආරම්භ කරන විදියයි. අද එතැන් සිට... එහෙනම් හමුවෙමු ඊලඟ කොටසින්..

විශේෂ- පසුගිය කොටසෙදි මතක් කරන්න තිබුණ දෙයක් අමතක වුණා මට. ඒ තමයි මම දීල තියන ලින්ක් එකේ කතාවෙ (4වන කොටසෙ හැර) හැමකොටසකම H265 720P පිටපත සහ 480P පිටපත වශයෙන් පිටපත් දෙකක් තියනවා. ඔයගොල්ලො කැමති පිටපතක් ඩවුන්ලෝඩ් කරගන්න උපසිරැසිය ඒ දෙකටම ගැලපෙනවා. 720P පිටපත වීඩියෝ තත්වය අතින් ඉතාම උසස්.

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 3193

Download Links:

720P පිටපත (Direct)
Godless (2017) Sub Collection
Previous Episode
Godless (2017) [S01 : E01] Sinhala Subtitle
Next Episode
Godless (2017) [S01 : E03] Sinhala Subtitle
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

Newer Comments →
  • tharindu gunarathna User
    Windows 7Opera 51

    thanks a lot

    2018-03-25 at 8:25 am
    Reply
  • hegoda Unregistered User
    Windows 10Chrome 65

    ස්තූතියි.ඊ ලඟ කොටසත් ඉක්මනට දෙන්න.

    2018-03-25 at 9:03 am
    Reply
  • Shan Unregistered User
    Windows 10Chrome 65

    balagena idiye sub eka enakam. puluwannam ikmanata anik sub danna bro… jaya…

    2018-03-25 at 12:32 pm
    Reply
  • Buddhika Senanayaka User
    Windows 8.1Chrome 65

    tnks saho sub ekat

    2018-03-25 at 6:45 pm
    Reply
  • Kamal Unregistered User
    Android 7Samsung Browser 6.4

    Thanx sahoo

    2018-03-25 at 7:42 pm
    Reply
  • Sam fisher Unregistered User
    Android 5.1Chrome 63

    අනිවා netflix නම් ඔන එකක් බලනව සහො.westworl බැලුවට පස්සේ කවුබොයි පොඩිඋනක් තියනව.ස්තුති සහො හොදම දෙයක් දෙන්න ගන්න උත්සාහටය???

    2018-03-26 at 8:10 am
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7Opera 51

      ඇත්තටම Netflix යන ගොඩක් ඒව හොඳයි ,නේද? Westworld බලල නෑ මම ( මම ටිකක් කම්මැලියි TV සීරීස් බලන්න ඒකයි වැඩේ ) Narcos බැලුව පැබ්ලෝ මැරෙන තැනට එනකං, එතනින් එහාට එපා වුණා.

      2018-03-27 at 2:15 am
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10Chrome 92

      අපේ තියෙන ජනප්‍රියම එක…එත් මම තාම එකේ එකම කොටසක් වත් බලලා නැහැ :rofl: ..

      2021-09-02 at 9:32 pm
  • හසිත ප්‍රසාද් Junior Admin
    Windows 7Opera 51

    ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තූතියි 🙂

    2018-03-27 at 2:15 am
    Reply
  • lakmal Unregistered User
    Windows 7Chrome 65

    tank sho niyama tv siris aka digatama denna

    2018-03-27 at 6:50 am
    Reply
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 65

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..?ඔබට ජය..??

    2018-03-27 at 5:37 pm
    Reply
  • ලහිරු ක්ලේගන් Unregistered User
    Windows 10Chrome 65

    නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි…………… 🤠🤠🤠🤠🤠🤠🤠🤠

    2018-04-11 at 11:04 am
    Reply
  • kasun Unregistered User
    Windows 7Firefox 59

    thanks bn thawaaa dennnaaa

    2018-04-29 at 12:52 pm
    Reply
  • Ricado Damien User
    Windows 10Chrome 66

    Thank you Hasitha Prasad brother & Subz.lk team for the sub, all the best to Subz.lk Team

    2018-04-30 at 8:28 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms