• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Grimm [S02 : E03] Sinhala Subtitle

Grimm [S02 : E03] Sinhala Subtitle

2017/05/06 at 2:12 am
ලක්ෂිත වික්‍රමරත්න

ඔන්න අද Grimm කතා මාලාවේ 2වෙනි සමයේ 3 වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා.වැඩිය කතා ඕනේ නැහැ.කෙටියෙන් කියන්නම් අද කොටස ගැන විස්තරයක්…

ගෑනු ළමයෙක්ව වෙසන්ලා දෙන්නෙක් විසින් පැහැරගන්න සිද්ධියකින් තමයි කතාව පටන් ගන්නේ.මේ වෙසන්ලව හඳුන්වන්නේ කයෝටල් නමින්. ඒ කියන්නේ වෘකයන් වගේ අර්ධ මිනිස්-සත්ව කොට්ඨාශයක්. එයාලා මේ කෙල්ලව අරන් ගිහින් හිර කරනවා.ඒ කෙල්ලගේ අතුරුදන් වීම ගැන තාත්තා ඇවිත් පොලිසියේ පැමිණිලි කරනවා.එයා ග්‍රිෆින්ගේ යාලුවෙක්.ඉතින් නික් එක්ක එකතු වෙලා ග්‍රිෆින් එයාගේ යාලුවාගේ දුවව හොයන්න උත්සහ ගන්නවා. අද කොටසේ ප්‍රධාන සිද්ධිය තමයි ඒක.ඒ අතරතුර අසනීප වෙලා ඉන්න ජුලියට්ව සුව කරන්නත් නික් ලොකු උත්සහයක් ගන්නවා.මෙයාලට තේරුම් යන දෙයක් තමයි ජුලියට්ට නික් ඇරෙන්න අනිත් හැමදේම වගේ මතකයි කියන එක.ඒක ලොකු ප්‍රශ්නයක් මෙයාලට.කොහොමහරි ජුලියට් පොඩි සුවයක් ලබලා නිසා ඇයව රෝහලෙන් නිදහස් කරනවා.ඊට පස්සේ ජුලියට්ගේ තත්වය මොකක් වෙයිද කියලා ඉදිරි කොටස් වලින් අපිට දැනගන්න ලැබෙයි.ඒ වගේම අපි නොඉවසිල්ලෙන් ඉන්න එකක් තමයි ග්‍රිෆින් කොයි වෙලාවෙද නික් ගැන දැනගන්නේ කියලා.ඉතින් අද කොටසේදීත් ග්‍රිෆින්ට වෙසන්ලගේ ඇත්ත ස්වරූපය දකින්න ලැබෙනවා නික් ඉදිරියේදීම.ඉතින් නික් ඒක පැහැදිලි කර දෙන ගමන් තමන් Grimm කෙනෙක් කියලා ග්‍රිෆින්ට කියනවා.ඒ කියන්නේ ගොඩක් දුරට නික් ගැන ග්‍රිෆින් දැනගන්නවා.එහෙනම් කතාව කිව්වා ඇති දැන්.ඔයාලා උපසිරැසිය බාගෙන බලන්න මොකද වෙන්නේ කියලා…

අදහස් දක්වන හැමෝටම ස්තුතිවන්ත වෙනවා. දිගටම අපි එක්ක ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් තව උපසිරැසියකින් හමුවෙමු.හැමෝටම ජය!!!

''Bad Moon Rising''

Spoiler Warning : Nick lends his expertise when an old friend of Hank's asks for help finding his missing daughter...

සිංහල උපසිරැසිය ලබා ගන්න 3682
Grimm Sinhala Sub collection
Previous Episode
Grimm [S02 : E02] Sinhala Subtitle
Next Episode
Grimm [S02 : E04] Sinhala Subtitle
Profile
2
Movies
32
Tv episodes
34
All

SubzLK වෙනුවෙන් ලක්ෂිත වික්‍රමරත්න කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 57

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…ජය වේවා!!!

    2017-05-06 at 7:45 am
    Reply
  • shehan Unregistered User
    Windows 7Chrome 58

    thanks machan denakanmai balan hittye

    2017-05-06 at 9:01 am
    Reply
  • Kasun Widusha Unregistered User
    Windows 7Maxthon 4.9

    Tnx mcn

    2017-05-06 at 9:42 am
    Reply
  • Indika Unregistered User
    Windows 10Opera 44

    ස්තුතියි සහෝ උපසිරැසියට……………!

    2017-05-06 at 12:19 pm
    Reply
  • Manoj Sachintha User
    Windows 8.1Chrome 57

    උපසිරැසියට ස්තුතියි සහෝ..

    2017-05-07 at 6:06 pm
    Reply
  • Malinda Unregistered User
    Windows 10Firefox 53

    sub ekata thanks bro.

    2017-05-14 at 6:38 pm
    Reply
  • Tharaka Lahiru User
    Windows 7Chrome 61

    thanks mcn

    2017-09-18 at 8:55 am
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 69

    upasirasiyata thanks saho

    2018-10-15 at 7:58 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (169)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms