ඔන්න අද Grimm කතා මාලාවේ 2වෙනි සමයේ 3 වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා.වැඩිය කතා ඕනේ නැහැ.කෙටියෙන් කියන්නම් අද කොටස ගැන විස්තරයක්…
ගෑනු ළමයෙක්ව වෙසන්ලා දෙන්නෙක් විසින් පැහැරගන්න සිද්ධියකින් තමයි කතාව පටන් ගන්නේ.මේ වෙසන්ලව හඳුන්වන්නේ කයෝටල් නමින්. ඒ කියන්නේ වෘකයන් වගේ අර්ධ මිනිස්-සත්ව කොට්ඨාශයක්. එයාලා මේ කෙල්ලව අරන් ගිහින් හිර කරනවා.ඒ කෙල්ලගේ අතුරුදන් වීම ගැන තාත්තා ඇවිත් පොලිසියේ පැමිණිලි කරනවා.එයා ග්‍රිෆින්ගේ යාලුවෙක්.ඉතින් නික් එක්ක එකතු වෙලා ග්‍රිෆින් එයාගේ යාලුවාගේ දුවව හොයන්න උත්සහ ගන්නවා. අද කොටසේ ප්‍රධාන සිද්ධිය තමයි ඒක.ඒ අතරතුර අසනීප වෙලා ඉන්න ජුලියට්ව සුව කරන්නත් නික් ලොකු උත්සහයක් ගන්නවා.මෙයාලට තේරුම් යන දෙයක් තමයි ජුලියට්ට නික් ඇරෙන්න අනිත් හැමදේම වගේ මතකයි කියන එක.ඒක ලොකු ප්‍රශ්නයක් මෙයාලට.කොහොමහරි ජුලියට් පොඩි සුවයක් ලබලා නිසා ඇයව රෝහලෙන් නිදහස් කරනවා.ඊට පස්සේ ජුලියට්ගේ තත්වය මොකක් වෙයිද කියලා ඉදිරි කොටස් වලින් අපිට දැනගන්න ලැබෙයි.ඒ වගේම අපි නොඉවසිල්ලෙන් ඉන්න එකක් තමයි ග්‍රිෆින් කොයි වෙලාවෙද නික් ගැන දැනගන්නේ කියලා.ඉතින් අද කොටසේදීත් ග්‍රිෆින්ට වෙසන්ලගේ ඇත්ත ස්වරූපය දකින්න ලැබෙනවා නික් ඉදිරියේදීම.ඉතින් නික් ඒක පැහැදිලි කර දෙන ගමන් තමන් Grimm කෙනෙක් කියලා ග්‍රිෆින්ට කියනවා.ඒ කියන්නේ ගොඩක් දුරට නික් ගැන ග්‍රිෆින් දැනගන්නවා.එහෙනම් කතාව කිව්වා ඇති දැන්.ඔයාලා උපසිරැසිය බාගෙන බලන්න මොකද වෙන්නේ කියලා…
අදහස් දක්වන හැමෝටම ස්තුතිවන්ත වෙනවා. දිගටම අපි එක්ක ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් තව උපසිරැසියකින් හමුවෙමු.හැමෝටම ජය!!!
”Bad Moon Rising”
Spoiler Warning : Nick lends his expertise when an old friend of Hank’s asks for help finding his missing daughter…
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…ජය වේවා!!!
thanks machan denakanmai balan hittye
Tnx mcn
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
උපසිරැසියට ස්තුතියි සහෝ..
sub ekata thanks bro.
thanks mcn
upasirasiyata thanks saho