Hacker (2015) Sinhala Subtitle

November 20, 2016 Junior Admin
Subtitle by Hasitha Prasad

ටික දවසක නිහැඬියාවකින් පස්සෙ ඔන්න ආයිත් චිත්‍රපටයක් අරගෙන ආවා. මේක කැනේඩියානු චිත්‍රපටයක්. IMDB අගය 6.3ක්ල බාගන්නත් සමත් වෙලා තියනවා. අයත් වෙන්නේ අපරාධ/ නාට්‍යමය ඝනයට. තිරගත වුණේ මේ වසරේ.හැකර්… පහුගිය දවස්වලනම් අපේ රටෙත් ගොඩක් කතාබහට ලක් වුනානේ ජනපතිතුමන්ගේ වෙබ් අඩවිය හැක් කිරීම නිසා. ඒ වගේම එය සිදුකල පාසල් සිසුවාට සහනයක් හිමිවීමත් සතුටට කාරණයක්. නමුත් ලෝකයේ බොහොමයක් රටවල මෙය දැඩි දඬුවම් ලැබියහැකි වරදක්. ඒ නිසා දැනගියොත් කතරගම නොදැනගියොත් අතරමග වගේ දෙයක් හැකින් කියන්නෙ.ඕගොල්ලො දන්නවනේ ඩාක්වෙබ් නොහොත් අන්තර්ජාලයේ අඳුරුපැත්ත ගැන.ඩාක්වෙබ්වලට ගොඩවෙලා තියන අය දන්නවා ඇති ඇයි මේකට ඩාක්වෙබ් කියන්නෙ කියල.අන්තර්ජාල අකටයුතුකම් බොහොමයක් ඒ කියන්නෙ මත්ද්‍රව්‍ය ජාවාරම්, හොරබඩු ජාවාරම්,ක්‍රෙඩිට් කාඩ් වංචා ආදී බොහොමයක් වෙන්නෙ මේ ඩාක්වෙබ් හරහා. මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේත් මේ ඩාක්වෙබ් ගැනයි. දැන් කතාව පැත්තට යමු…

ඇලෙක්ස් ඩැනිලුක් කුඩා කාලයේම තමන්ගේ දෙමව්පියන් සමඟින් කැනඩාවට සංක්‍රමණය වෙනවා. ඒත්, කැනඩාවේ වාසය කිරීම ඔවුන්ට පහසු වෙන්නෙ නෑ ආර්ථික අපහසුතානිසාවෙන්. නාඳුනන රටක මිතුරු මිතුරියන් නැතිව ජීවත්වන ඇලෙක්ස් තම තනිකම මකාගන්නෙ තමන්ගේ මවගේ පරිගණකයෙන්. තමන්ගේ වියදම් සොයාගැනීමට ඇඩ් ක්ලික් කිරීම ආරම්භ කරනවා. ඒ අතර මවට ඇයගේ රැකියාව අහිමි වීම හේතුවෙන් ඔහුගේ ඒ අහිංසක ගමන්මග අනිත් අතට හැරෙන අතර අවසානයේ ඔහු නතර වෙන්නේ ඩාක්වෙබ් වල. මීට වඩා කිව්වොත් වැඩක් නෑ.ඒ නිසා `ඉතිරිය නරඹලම බලන්න.කොහොමවුනත් හැකර්ලා සම්බන්ධ ගොඩක් සිනමාපටවල ඒවා ඉදිරිපත් කරන්නේ
අතිශයොක්තියෙන්, ඒ කාරණය මේ සිනමාපටයටත් පොදුයි…

Available Torrents
720p bluray 794.52 MB
1080p bluray 1.64 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (8)
  • Sadaam_SL Unregistered
    Windows 7 Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  • Kaushan P Herath User
    Windows 10 Firefox 43

    සබ් එකට තෑන්ක්ස්….Break Up(2006) ටත් සබ් දෙන්න බැරිවෙයිද…

  • Kaushan P Herath User
    Windows 10 Firefox 43

    ප්‍රොෆයිල් පික් එක වෙනස් කරන්න බැරිද බං. එස් අකුරනෙ වැටෙන්නෙ

    • හසිත ප්‍රසාද් Unregistered
      Windows XP Firefox 43

      බලමු…බලමු.

  • nuwan Unregistered
    Windows 10 Chrome 54

    ela mchn. thanx

  • Pushpakantha Sadaruwan User
    Windows 7 Firefox 43

    elama digatama karagena yamu

  • mithun Unregistered
    Android 6 Chrome 58

    Thx bokka oyage sb eka thibba ❤️

  • Sithija Unregistered
    Android 8.1 Chrome 70

    ඇත්තටම සුපිරි සබ් එකනම්.අනික් ඒවල වගේ ස්පීඩ් අව්ල් ඇත්තෙම නෑ සුපිරියට කරනව හොද වැඩක් ජය

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search