ආයුබෝවන් , හාර්ලි කුවින් එකේ කතාවේ 3 වැනි කොටසට තමයි මේ උපසිරසි ගෙනාවේ. අද කතාවට අලුත් කට්ටියක් එකතු වෙනවා . ඒ ක්ලේෆේස් සහ දොස්තර සයිකෝ යි . තව මෙයාලා තමයි හාර්ලි හදන අලුත් ගැන්සියේ සඟයෝ වෙන්නේ . හාර්ලි එයාටම කියලා කණ්ඩායමක් හදාගන්න මාර කට්ටක් කන්නේ , කාන්තාවන් වෙනුවෙන් හෙන්චයි වැඩ කරන්න තියෙන අකමැත්ත නිසා අනිත් හතුරෝ හාර්ලි වෙනුවෙන් වැඩ කරන්න කැමතිත් නැහැ . ඔන්න ඔය වගේ ප්‍රශ්න අස්සේ බලමුකෝ හාර්ලි කොහොමද ගැන්සිය හදා ගන්නේ කියලා . .. තව කියන්න දෙයක් තියෙනවා දොස්තර සයිකෝ පොඩි එකා වගේ හිටියට කට සැර වැඩියි හොදේ …
Harley Quinn (2019) [S01 : E03] Sinhala Subtitle
Machan me dawasswala korona case eka hinda ubata himihita paaduwe meke sub tika dunnahaki.anith comment karapu ewunuth hamadama google kara kara innawath uba sub deelada kiyala.jaya wewa…..
ithuru tikath ikmanata one…
mehem nawaththannta mktd bn sub dent ptn gththe????aprde bn supiri kathawa..
අනික් ඒවටත් දාපන් කොල්ලො
අඩේ ඉතුරු ටිකටත් දෙන්නකො සහෝ 😥
මචං හිඩසක් තියෙන නැතුව සීසන් එක දෙමුද.:rose: ඒ විදිහට වැඩේ සම්පූර්ණ කරන එක හොඳයි නේද…..?❤
ටොරන්ට් එක නැතත් කමක් නැහැ සබ තිබ්බ නම් ඇති…:broken_heart:!
sub krnn patan aran magadi nawaththa epa