Harley Quinn (2019) [S01 : E03] Sinhala Subtitle

December 16, 2019 New Subtitler
Subtitle by Anon

ආයුබෝවන් , හාර්ලි කුවින් එකේ කතාවේ 3 වැනි කොටසට තමයි මේ උපසිරසි ගෙනාවේ. අද කතාවට අලුත් කට්ටියක් එකතු වෙනවා . ඒ ක්ලේෆේස් සහ දොස්තර සයිකෝ යි . තව මෙයාලා තමයි හාර්ලි හදන අලුත් ගැන්සියේ සඟයෝ වෙන්නේ . හාර්ලි එයාටම කියලා කණ්ඩායමක් හදාගන්න මාර කට්ටක් කන්නේ , කාන්තාවන් වෙනුවෙන් හෙන්චයි වැඩ කරන්න තියෙන අකමැත්ත නිසා අනිත් හතුරෝ හාර්ලි වෙනුවෙන් වැඩ කරන්න කැමතිත් නැහැ . ඔන්න ඔය වගේ ප්‍රශ්න අස්සේ බලමුකෝ හාර්ලි කොහොමද ගැන්සිය හදා ගන්නේ කියලා . .. තව කියන්න දෙයක් තියෙනවා දොස්තර සයිකෝ පොඩි එකා වගේ හිටියට කට සැර වැඩියි හොදේ …

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Anon
0 Movies
3 TV Series
3 Total
Discussion (22)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  • SIthum Sankalpa Unregistered
    Windows 7 Chrome 78

    thanks bro

  • Hashan M. Priyadarshana Unregistered
    unknown Opera Mini 4.4

    සුපිරියි මචං.. බොහොම ස්තූතියි සබ් එකට දිගටම සබ් දෙන්න මේකට නවත්තන්නෙ නැතුව ඉවර වෙනකන්ම 🙂
    ජය වේවා.!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  • Denuwan121 User
    Windows 8.1 Chrome 78

    thanks for sub

  • සචී Unregistered
    Android 8.1 Chrome 78

    උපසිරැසි වලට ස්තූතියි

  • madawa mihiranga Unregistered
    Windows 7 Chrome 79

    thanks brooo.. digatama denna supiri kathawa

    • Vishnuka Unregistered
      Android 5.1 Chrome 81

      Machan ithuru epi walata sub OK

    • Vishnuka Unregistered
      Android 5.1 Chrome 81

      Machan ithuru epi walata sub ko

  • Lakshan Unregistered
    Android 8.1 Chrome 69

    ඇයි සහෝ නැවැත්තුවේ මේක?

  • Ravindu Bopage Unregistered
    Windows 10 Edge 18

    Thanks aiye ,,,sub dena eka nawatuwwada me series ekata,,plz apahu denako

  • Sachinthaka Unregistered
    Android 9 Chrome 80

    මේකේ අනිත් එපි වලටත් සබ් දෙන්න කෝ

  • Sachinthaka Unregistered
    Android 9 Chrome 80

    අනේ anik episodes වලටත් දෙන්න කෝ

  • Vishnuka Unregistered
    Android 5.1 Chrome 81

    Meka balala nawattanna hithennathi supiri animation ekak ithin Uba sub denakan api balan innawa

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search