The Haunting of Hill House (2018) [S01 : E05] Sinhala Subtitle
2018/11/11 at 6:29 pm
"බෙල්ල කැඩුනු ගැහැනිය "
සුභ දවසක් ඔක්කොටම.. ටිකක් විතර පරක්කු වුනා නේද.පොඩි වැඩ වගයක් තිබ්බ යලුවනෙ. මෙ ඇරගෙන එන්නෙ කන්දෙ ගෙදර දඩයමෙ පස්වෙනි කොටස.. ඒ කියන්නෙ අපි ඉන්නෙ කතාවෙ මැද කොටසෙ. මේ කතාව නම් කරල තියෙන්නෙ "බෙල්ල කැඩුනු ගැහැනිය" කියල ඔයාල පලවෙනි කතාවෙදිම මේ කියන ගැනු කෙනා දකින්න ඇතිනෙ. IMDb 9.6*ක මෙ කතා මාලාවෙ උපරිම රේටින් තියෙන කොටස.. මේ කතාවෙදි නේලිගෙ පැත්තෙන් අපිට මේ කොටසෙදි දකින්න පුළුවන්. අම්ම නැති පාලුව, සහොදරයන්ගෙ වෙනස්ක්ම්, ස්වාමියාගෙ මරණය එ ඔක්කොම එක්ක නේලිගෙ ජීවිතෙ කටුක අත්දැකීම් ඔක්කොම අපිට බලාගන්න පුළුවන්. බෙල්ල කැඩුනු ගැහැනිය කව්ද.? නේලිගෙ මරනයට හේතුව වගේම තවත් ප්‍රශ්න ගානාකට අපිට උත්තර හම්බෙනව මේ කොටසෙදි.ඔයාටල මේ කොටසත් බලාගෙන කමෙන්ට් එකක් දාගෙනම යන්න අපි ඊලග කොටසින් හමුබෙමු.. ඔබට ජය..!




Android 4.2Android Browser 4
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!