The Haunting of Hill House (2018) [S01 : E06] Sinhala Subtitle

Published November 26th, 2018 by

සුභ දවසක්! මුලින්ම සමාව ඉල්ලනව ඔක්කොගෙන්ම පරක්කු වුනාට. ඉතිරි කොටස් පරක්කු නොවි අනිව දෙනව. කතාව ඔක්කොටම අමතක වෙලා නැහැනෙ එහෙනම්. මේ කොටස නම් කරල තියෙන්නෙ “දිත්ව කුණාටුව” කියල. මේ කතාවෙ කාල පරාස දෙකක් තුල කුණාටු දෙකක් අතර ගලායනව. නේලිගේ මරනයෙන් කැලබුනු පවුලම මලගෙදර අමතක කොට එකිනෙකා අබිබව යමින් බහින්බස් වෙනව. නේලිගෙ මරනය එකිනෙකාගෙ වගකීම් ගැන ඔවුනොවුන් කතාගොතනව. මේ කොටසෙ අපි නොදැකපු පැති කිහිපයක්ම පෙන්නුම් කරනව. නේලිගෙ මරනය ඒ අතරින් ප්‍රධානයි. IMDB 9.4 රේටින් මේ කොටසට තියෙනව. කොමෙන්ට් එකක් දාල යන්න පුළුවන් නම් ලොකු ගැම්මක්. කතාව ඉවරවෙනක්ම් දෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ඉක්මනට ඊලග කොටසත් එක්ක හමුවෙමු ඔබට ජය!

US

Mihira Madushanka

TV EPISODES : 110
MOVIES : 3
9.0
93%
79%

Comments: 1

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 👏👊
    ජය වේවා.! 😉👍

    2019-09-01 at 10:49 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip