EP : 09 / කෑගැසීම්.. !
සුභ දවසක් ඔයාලට…
8.9*ක imdb අගයක් තියෙනව මේ කොටසට. ලීව්ගෙ හීන එක්ක ගලාගෙන යන මේ කොටසෙදි ලීව්ගෙ මරනයෙ අභිරහසත් විසදෙනව. අම්මගෙ ආදරෙ උමතුවකට හැරෙනව.
රතු කාමරයත් අද කොටසෙදි ඇරෙනව.
ටිකක් කල් ගියා මේ සබ් එක දෙන්න ගොඩක්ම රාජකාරි මට්ටමින් කාර්යබහුල වෙලා හිටියෙ ඒක නිසා සමාව ඉල්ලනව ඉස්සෙල්ලම. 9 වෙනි එපිය තවත් එක එපියයි තියෙන්නෙ ඒකත් මේ මාසෙ අන්තිම වෙන්න කලින් දෙන්නම්.
ඔබට ජය..!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!