The Haunting of Hill House (2018) [S01 : E10] Sinhala Subtitle

February 09, 2019 Moderator

EP : 10 
               නිහඩබව සමග අවසානය.!

කොහොමද ඉතින් යාලුවනෙ.. සුභ දවසක් ඔයාලට. මේ ඇරගෙන එන්නෙ කන්දෙ ගෙදර දඩයමෙ අවසාන කොටස. මේ වෙනකොට මේ කතාව ගොඩක් දෙනෙක් බලන්න පටන් ඇරන් ඇති. ඒත් පොඩ්ඩ්ක් කතාව පැහැදිලි කරල දෙන්නම්..
මේක එක්තරා පවුලක් ජීවත් වන නිවස හා සබැදිව ගෙතෙන කතා මාලාවක්. හොල්මන් කතා වලට ආස අයටනම් මරු.. කතාව පොඩ්ඩක් විතර මැද හරියෙ ස්ටොරි මූඩ් උනාට එක කතාංගයකින් මොකක් හරි කුතුහලයක් අපිට දෙනව. මේ පවුලෙ අතීතය හා වර්ථමානය අතර ගලා යන සිද්දි දාමයක් තමයි තියෙන්නෙ.මේකෙ අමුතුම දේවල් තමයි තියෙන්නෙ. අපි දැකල තියෙන මිනිස්සුන්ට කරදර කරන හොල්මන් වෙනුවට මේකෙ තියෙන්නෙ ආදරය නිසා බැදීම් නිසා මේ ලෝකෙම් ජීවත් වෙන හොල්මන් ගැන. මවකගෙ සෙනෙහස, සහොදරියකගෙ ලැදියාව, පියෙකුගෙ ඉවසීම හොල්මන් වලට ලැබිල තියෙන නිසයි එහෙම කියන්නෙ.

අද තමයි මේකෙ අන්තිම කොටස.. මේ කොටසෙ imdb අගය 8.5*ක්. මේ කොටසෙදි හැම ප්‍රශ්නෙටම උත්තර හම්බෙනව අපිට. ඒ වගේම මේකෙ ඊලග කතාමාලවක් එනව කිව්වට තාම දින වකවානුනම් දීල නෑ.මේ කතා මාලව මීට කලින් ඉවර කරන්න හිතාගෙන හිටියත් ගොඩක් වැඩ එක්ක හිර උන නිසා ඉක්මනට දෙන්න බැරි උනාට ඔක්කොගෙන්ම සමාව ඉල්ලනව මම.. පලවෙනි එපි කිහිපයට ගොඩ්ක් අය කමෙන්ට් දාල තිබ්බ ඒව නිසා තම මෙච්චර දුර කරන්න හයියක් ආවෙ.. මේ සීරීස් එකෙ අන්තිම නිසා ඔයාලගෙ අදහස් දැනගන්න කැමත්තෙන් ඉන්නව.. ස්බ්ස්.lk ඇඩ්මින් සෙට් එකට වගේම උදවු කරපු ඔක්කොටම තෑක්ස්..  ඒක නිසා මතක ඇතුව කොමෙන්ට් එකක් දාන්ඩ හොදේ??..
ඔයාල තව ටිවී සීරිස් එකක් හරි ෆිල්ම් එකක් හරි තියෙයිනම් කියන්න. වැඩිම ප්‍රතිචාර තියෙන එකට අනිවාර්යයෙන් සබ් දෙනව.. ඔබ සියලු දෙනාටම ජය..!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (6)
  • පසිදු සාරංග Expert Subtitler
    Android 5.1 Samsung Browser 3.3

    Thanks saho sub ekata e wagema series eka iwra krpu eka gena aththatama sathutui.. thwath aluth supiri kathawak aran emu ehenm gdluk

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 72

      Thanks pasidu..

  • kusal User
    Windows 10 Chrome 72

    Thanks saho sub ekata.

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 72

      Thanks saho..

  • Sajiw Unregistered
    Android 5.1 Chrome 50

    Sub එක සුපිරියටම තිබුනා..
    Thank මිහිර මචන්…
    Subz.lk දිගටම කරගෙන යමු..

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් collection එකට.. 👊👍 සබ් එක සුපිරියට කරලා තිබ්බ 👏
    ජය වේවා.! 😉

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search