Trending

The Haunting of Hill House (2018) [S01 : E02] Sinhala Subtitle

15 Views

The haunting of hill house (කන්දෙ ගෙදර දඩයම) ep.02 විවෘත මිනීපෙට්ටිය!

“ව්යසනකාරී පවුලේ ඛේදවාචකය මගින් කම්පනයට පත්වූවන්ගේ මතකයන් ගැන සිහිපත් කරමින්, ඇයගේ පළමු බුරුසුව ගැන ෂර්ලි සිහිපත් කරමින් – දිගු කලබලකාරී භීතිය පිබිදීම”

පොඩ්ඩක් විතර පරක්කු උනා හිතුවට වඩා වැඩ වගයක් තිබ්බ.එත් කොහොමහරි ඔයාලට කතාව ඇරන් එනව. මේ දිනවල IMDb Most Popular TV Shows හි මුල් පෙලේ ගැවසෙන කතා මාලාවක් මේක. මේක එහෙම වෙන්න ඕනි මොකද ඒකාකරීව ගලායන කථා අතරෙ වෙනස්ම විදිහක කතාවක් නිසා.ඔක්කොටම කලින් මේක Subz.LK එකෙන් දෙන්න පුළුවන් වුන එක ගැන සතුටුයි.. !

කල වකවනු දෙකක සිදුවීම් මාලා එකට යන “කන්දෙ ගෙදර දඩයම”මේ කොටස නම් කරල තියෙන්නෙ. විවෘත මිනීපෙට්ටිය කියල. මේ කොටසෙ IMDb අගය 8.1* මේකෙදි ඔලිවියා(අම්ම)නේලි(බාලම සහොදරී) මිය ගිහින් ඉන්න විදිහ දැකගන්න පුළුවන්. එත් ඒ කාල දෙකක  සිද්දි දෙකක්. මැරුන හේතුවනම් පැහැදිලි වෙන්නෙ නෑ.මැරුන අය එම්බාම් කරන විදිහ ගැන දන්න කෙනෙක් මැරුනම මිනිය බලන්න තියෙන සිත් තැවුල,ඒ දේවල් ගොඩක් තියෙනව. ඒ වගේම විශේෂම දේ අක්කට  තමන්ගෙ නංගිගෙ එම්බාම් එක කරන වෙන එක .. හිතාගන්න පුළුවන්ද?. ලූක්(බාල සහොදරයා) ගෙ නරක ඇබ්බැහි වීම් ගැනත් මෙ කොටසෙ තියෙනව.මෙ කොටස ගලාගෙන යන්නෙ ශර්ලි(ලොකුම අක්ක)හිතන දේවල් එක්ක.

අපි ඊලග කොටසත් එක්ක හමුවෙමු. ඔයාලගෙ අදහසත් කියගෙන යන්න. ඔබට ජය..!

Mihira Madushanka
Mihira Madushanka Translator
3 Movies
110 TV Series
113 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The Haunting of Hill House S01E02 720p WEBRip X264-METCON EZTV
E2 676M
GET
The Haunting of Hill House (2018) Sub Collection
Discussion (7)
  • jaya Unregistered
    Windows 10 Firefox 63

    thanks mihira. you are awesome 😀

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 70

    නියමයි…සබ් එකට තැන්ක්ස්…දිගටම සබ් දෙමු…

  • Sahan Dilanka User
    Windows 8.1 Firefox 63

    උපසිරැසියට බොහෝම ස්තූතියි! දිගටම දෙමු.

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 8.1 UC Browser 7

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

  • DHanushka Unregistered
    Android 7 UC Browser 12.9

    ANith tikatath oni ikmanata

  • Madawa Mihiranga Unregistered
    Windows 7 Chrome 70

    thanks machan

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search