The Haunting of Hill House (2018) [S01 : E04] Sinhala Subtitle
කොහොමද ඉතින් ඔයාලට. ඔයාල බලාගෙන හිටිය 4 වෙනි කොටස තමයි මේ ඔයාටල දෙන්නෙ. මේ කොටස IMDB 8.7ක රේටින් තියෙනව. Rotten Tomatoes 90%ක අගයකුත් තියෙනව.
මේ කොටසෙදි තියෙන්නෙ මේ කතාවෙ ඉන්න පවුලෙ පොඩිම දෙන්න ගැන. ලූක් සහ නේලි. පෞද්ගලිකව මම කැමතිම චරිත දෙකක් මේ දෙන්නගෙ පොඩි කාලෙට. විශේෂයෙන්ම නේලිට. මේ දෙන්න නිවුන්නු කියල මේ කොටසෙදි තමා දැනගන්න වෙන්නෙ. ඒක තමා මේකෙ කුතුහලය.කලින් කොටසෙදි අපිට බලාගන්න පුලුවන් වෙනව නේලි මිය ගිහින් ඉන්නව. දැනට අපි දන්න විදිහට ඒක සියදිවි හානිකර ගැනීමක්. එකෙදී ලූක්ට ඒක ගැන දැනෙන විදිහ. ලූක්ගෙ අපි නොදාකින ළමා කලයෙ අපහසුතා ආදී ගොඩක් දේවල් වැඩිපුරම මේ කොටසෙදී ලූක් ගැන තියෙන්නෙ.
සබ් එක ඩවුන්ලෝඩ් කරන ගමන් කමෙන්ට් එකක් දාගෙන යන්න යාලුවනෙ. එහෙනම් ඊලග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
thnaks machan sub ekata
උපසිරැසියට ස්තූතියි! ජය වේවා!
උපසිරැසියට බොහෝම ස්තූතියි! දිගටම දෙමු.
Seal team season 1 පුලුවන් නම් සබ් දෙන්නකෝ
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!