The Haunting of Hill House (2018) [S01 : E01] Sinhala Subtitle
Mckenna Grace, Carla Gugino, Michiel Huisman, Timothy Hutton
The haunting of hill house (කන්දෙ ගෙදර දඩයම) ep.01 ස්ටීව් හොල්මනක් දකී!
ඔක්කොටම සුභ දවසක්,කොහොමද ඉතින්,උපසිරැසි බාගෙන ෆිල්ම්.ටීවි සිරීස් බලපු මට මේකනම් හිතාගන්න බැරි විදිහෙ අත්දැකීමක්. කවදාවත් මේ වගෙ දෙයක් මම කරයි කියල හිතුවෙවත් නෑ.ඔක්කොටම ස්තුතීයි! විශේෂයෙන් සබ්.lk ඇඩ්මින් වරුන්ට.
මේ කථාව 2018 ඔක්තෝබර් මාසේ ආපු එකක්. IMDb 9.1ක රේටින් තියෙන්ව. මේක එක පවුලක් වටා ඔවුන් හා ඔවුන්ගේ ගෙදර අතීතය හා වර්ථමානය ගෙතෙන අත්භුත කතාවක් .මේක කරන්නෙ netflixලා. මේක අධ්‍යක්ෂවරයා mike flanagan.
මෙහි නිර්මාතෘවරුනුත් ඔහු හා shirly jackson තමයි.මේක දැනට තියෙන්නෙ IMDb #26.මාත් මේක බලන ගමන් තමයි සබ් කරන්නෙ. ඉතින් ඉක්මනට දෙන්න බලන්න්ම්.පොරොන්දු වෙන්න පුළුවන් ඉවර වෙනකම්ම දෙනව කියල.
කථාව ගැන කියනවන්ම් මේකෙ කොටස් 10ක් තියෙනව. පලවෙනි එපිය IMDb 8.4 නම් කරල තියෙන්නෙ “ස්ටීවන් හොල්මනක් දකී”කියල. මේකෙදි වෙන්නෙ හොල්මන් ගෙදරක ඉදලත් හොල්මන් දැකල නැති ස්ටීව් පලවෙනි පාරට හොල්මනක් දකින එක.ස්ටීව් කියන්නෙ පවුලෙ වැඩිමල් පිරිමි ළමය. කථාවනම් පට්ට ඔයාල ඉස්සෙල්ලම බලල ඉන්නකො. ඊලග එපියෙන් මම වැඩි විස්තර කියන්නම්.
සබ් එකක් කරනව කියන්නෙ ලොකු කැප කිරීමක් කරල කරන්න ඕනි දෙයක් කියල මන් කරනකොටයි මට දැනුනෙ.මේක මගෙ පලවෙනි ස්බ් එක අඩු පාඩු තියෙයින්ම් පෙන්වල දෙන්න. ඩවුන්ලෝඩ් කරන ගමන් කොමෙන්ට් එකක් දාගෙනම යන්න.ඊලග එපියෙන් හමුවෙමු.
සුපිරි machan
ස්තුතියි සහො..
පළමු උපසිරැසියට හදවතින් සුබ පැතුම්.😊😊
ස්තුතියි සහො..
නියමයි…සබ් එකට තැන්ක්ස්…පට්ට කතාවක් වගේ…
ස්තුතියි සහො..
Niyamai mchn palaweni upasirasiyata subapathum 👍👍👍 , Me wage anith site walin denne nathi series walata sub denna. Habai narcos wage godak parakku karanna epa mchn, ehema unoth kuthuhale wadi kamata nikanma balala danna hithenawa 😂. kisima labekin thorawa me wage aluth series walata sub dena ekata bohoma sthuthiy mchn……. jaya wewa ! 🙏
පුළුවන් ඉක්නට දෙන්නම්.ස්තුතියි සහො..
පට්ට සහෝ දිගයම කරමු
ස්තුතියි සහො..
ela bn nwatthanna epa 10 one hode gdak ewa wage magin nwatthanna epa bn
Thanks bro.Aniwareyn 10ma denawa ..
Niyamai broooo
Thanks bro.
අද තමා මේක මට බලන්න ලැබුනේ ..පලවෙනි කොටසින්ම සිතට අල්ලලා ගියා
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!