The Haunting of Hill House (2018) [S01 : E08] Sinhala Subtitle
සාක්ෂිකරුවන්ගෙ සලකුණු !
සුබ දවසක් යාලුවනෙ. කොහොමද ඉතින් සමාව ඉල්ලන බැරි තරම් පරක්කු ඇති ඒත් ඔයාලට මේ කතාව ඉවර වෙනකම් අනිවාර්යයෙන්ම දෙනව.!
- අද කතාව IMDb 8.9* අගයක් ගන්නව.මේ කතාවෙදි තාත්තගෙන් ගොඩක් රහස් එලිවෙනව. හොල්මන් හැමවෙලේම වගෙ දකින්න ගන්නව. ස්ටිව් වද සැත්කමක් කරගත්තු නිසා ලේයිගෙන් වෙන් උන බවත් මේ කොටසින් දැනගන්නව. මෙහිදි
IUI කියන්නෙ බාහිර සිංචනය ,
IVF කියන්නෙ නල දරු උපත් යන්නයි.
නේලිගෙ මරනයෙන් කෝප උන ලූක් ගෙදර ගිනිතියන්න හිතාගෙන යනව. ඊට පස්සෙ වෙන දේ අපිට බලාගන්න වෙන්නෙ ඊලග කොටසින්. එතකම් ඔබට ජය..!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 👍👊 සබ් එක නියමෙට කරල තියනව සුපිරි 👏
ජය වේවා.! 😉