The Haunting of Hill House (2018) [S01 : E03] Sinhala Subtitle
කොහොමද ඉතින් ඔක්කොටම සුබ දවසක්.කන්දේ ගෙදර දඩයමට ඔයාලගේ ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි. එ හින්දම මට මේ කොටස ඉක්මනින් කරගන්න පුළුවන් උනා.
මේ කොටස IMDB 8.8 රේටින් තියෙනවා. නම් කරල තියෙන්නෙ ස්පර්ශය කියල.ඒකට හේතුව කතාව බලද්දි ඔයාලට පැහැදිලි වෙයි. මේ කොටසේ ප්‍රදානව කියවෙන්නේ තියඩෝර එහෙම නැත්නම් තියො ගැන. ක්‍රෙන් පවුලේ දෙවෙනි දුව. ඒයා සමාජ විශ්ලේෂකයෙක් ඉතින් එයාට පැවරෙන රාජකාරියක් මේ කොටසේදිම විසදනව. නේලිගෙ මරනය ඔයාල දකින්න ඇතිනෙ ඒකට හේතුවෙන කරුනු කිහිපයකුත් මෙකෙ පෙන්වනව. හොල්මන් වල තාත්වික බව එහෙම්මම තියෙනව.”ඇබිගෙල්” කියල කියන්නෙ මේකෙ කලින් මෙයාල දකින හොල්මනට හොදේ.Mr.Smille කියන කෙනත් මේ කොටසෙදි ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. ඊලග එපිය පුලුවන් ඉක්මනට දෙන්නම්. ඔයාලගෙ අදහස් දිගටම දෙන්න.
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
thanks bro
thanks machan, digatama oya speed eken demu.. gdluk
sub ekata thanks saho.. jaya wewa!!
hamme patta ban thnks
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!