The Haunting of Hill House (2018) [S01 : E07] Sinhala Subtitle

December 05, 2018 Moderator

ඔක්කොටම සුභ දවසක්! දැන්නම් කතාව ගොඩක් උද්වේගකර වීගෙන ඉන්නෙ. 8.4 IMDB රේටින් තියෙන මේ කොටස නම් කරල තියෙන්නෙ ගුණ ගායනා කියල ඒ වෙන කාගෙවත් නෙවෙයි නේලිගෙ ගුණ ගායනා. නේලිගෙ මරණ ගෙදර ගැන තමයි මේ කොටසෙදි අපිට දැකගන්න වෙන්නෙ මූලිකවම.

පුනරුත්ථාපනය උන ලූක් ඇබ්බැහි වීම් වලට ආයි පුරුදු උනාද? තියො තනියම ජීවිතයකට පුරුදු වෙයිද? තාත්ත ආයිමත් ලමයින්ව තනිකරල යයිද? ශර්ලගෙ පවුල් ජීවිතයට මොකක් වෙයිද? මේ හැම ප්‍රශ්නෙකටම පිලිතුරු ලැබෙන්නෙ ඊලග කොටස් වලින් තමයි. කන්දෙ ගෙදර අභිරහස් ගොන්නෙන් එක අභිරහසකුත් විසදෙනව අද. තවත් කොටසකින් හමුවෙමු. ඔබට ජය!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (1)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 👍👊👏
    ජය වේවා.! 😉😉

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search