John Wick: Chapter 2 (2017) Sinhala Subtitle
ඔන්න ඉතින් මම අරගෙන ආවේ තවත් සුපිරිම චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ පළවෙනි චිත්‍රපටය බලපු අය දන්නවා මේක කොහොම චිත්‍රපටයක්ද කියලා.ඉතින් මේ වෙනකොටනම් මේ චිත්‍රපටයේ හොද වීඩියෝ පිටපතක් ඇවිල්ලා නෑ, මම උපසිරසි දිලා තියෙන්නේ HD-TS පිටපතට.හොද කොපියක් එනකන් බලාගෙන ඉන්න බැරි අය ඉතින් අරගෙන බලන්න.සාමාන්‍යයෙන් බලන්න පුලුවන් තත්වයේ තියෙනවා.කෝකටත් මම උපසිරසි ගොනුවත් එක්ක SCREEN SHOT වගයකුත් දලා තියෙන්නේ.ඒක බලලා කැමති අය චිත්‍රපටය ගන්න.ඉතින් මේ චිත්‍රපටය හොදටම බලන්න ඕනී අය තව ටික කාලයක් ඉවසන්න.
මමනම් කියන්නේ මේක බලන්න කළින් මේ චිත්‍රපටයේ පළවෙනි එක බලලා හිටියනම් හොදයි. ඉතින් කතාව පැත්තට හැරුනොත්…පළවෙනි චිත්‍රපටයට සම්බන්ධවයි මේ චිත්‍රපටත් යන්නේ.පළවෙනි එක බලපු අයනම් දන්නවා ජොන් වික් විශ්‍රාම අරගෙන පාඩුවේ ජීවත් වෙද්දි පොරගේ බල්ලා මරලා කාර් එක හොරකම් කරගෙන ගියපු එකට ජෝන් වික් පළිගන්න හැටි…කොහොම වුනත් මේ පාර පොරට හැප්පෙන්න වෙන්නේ ගැලවිය නොහැකි බලවේගයක් එක්ක.ජොන් වික් වැඩ නතර කරලා තිබ්බත් ඔහුට මේ බාර දෙන වැඩේ කරන්නම වෙනවා..ඉහල මේසයක අසුනක් වෙනුවෙන් ජෝන් කෙනෙක් ඝාතනය කිරිමට යවනවා…මිනිහාගේ ගේ ගිනිගනවා…ඔය විදියට තමයි වෙන්නේ.වැඩි විස්තරයක් නම් ඕනේ නෑ කියලයි හිතෙන්නේ…එහෙනම් හොද පිටපතක් ආවම UPDATE කරන්නකන් මේක බලන්නකෝ….
BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
BluRay Updated
Spoiler Warning : Retired super-assassin John Wick’s plans to resume a quiet civilian life are cut short when Italian gangster Santino D’Antonio shows up on his doorstep with a gold marker, compelling him to repay past favors. Ordered by Winston, kingpin of secret assassin society The Continental, to respect the organization’s ancient code, Wick reluctantly accepts the assignment to travel to Rome to take out D’Antonio’s sister, the ruthless capo atop the Italian Camorra crime syndicate…
Niyamai sahoo!
Patta bro Thnxz oyla mewa krnwta
mkdd palaweni film eke nama??
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට!ජය!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
Supirima action film aka.Thanks for sub
Jaya weewa
Gd lk….. brooo… thank you…!!!!
Empty fill ekk ne enne bro
Niyami sub eka .jaya wewa hodata karanawa oyala suba pethun
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය….!!!