• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Jumanji: The Next Level (2019) Sinhala Subtitle

Jumanji: The Next Level (2019) Sinhala Subtitle

2020/02/17 at 10:22 am
Hasitha Prasad
 

[Internal (leaked) BLURAY පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න ]

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මේ අරගෙන එන්නෙ Jumanji චිත්‍රපට මාලාවෙ තුන්වැන්න විදියට පසුගිය වසර අගභාගයේ නිකුත්වූ Jumanji : The Next Level (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මෙය අපේ ඇඩ්මින් මඩුල්ලේ ඉල්ලීමක්. මුලින්ම ස්තූතිය ඔවුන්ට ඒ නිසා.

Jumanji (1995) චිත්‍රපටය අපි හැමෝම බොහොම ආශාවෙන් නරඹපු අදටත් මතකයේ රැඳුන චිත්‍රපටයක්, කෙසේ වෙතත් ඉහල මට්ටමේ නිර්මාණ සල්ලි උල්පත් කරමින්,සෝප් ඔපෙරා මට්ටමට ඇද දැමීම මේ දිනවල හොලිවුඩයේ විලාසිතාවක් බවට පත්ව තිබීම මුල් නිර්මාණවලට වෙන ලොකු අසාධාරණයක් බවයි මගේනම් පෞද්ගලික හැඟීම (හොඳම උදාහරණය : Fast & Furios). මෙහි දෙවන චිත්‍රපටය එනම් Jumanji: Welcome To Jungle (2017) නරඹල ඇතිවෙච්ච පසුතැවිල්ල මේ තුන්වන නිර්මාණයෙන් තවත් වැඩිවෙයි කියලයි මම මුලින් හිතුවෙ. කෙසේවෙතත් කතාව පැත්තෙන් මුල් චිත්‍රපටයට කිසිසේත්ම සම කල නොහැකි වුණත්, දෙවන චිත්‍රපටයට වඩා මෙය යම් තරමකින් ඉහලින් ඉන්නවා ප්‍රේක්ෂකයා රඳවා තබාගැනීම පැත්තෙන් ( මගේ මතය පමණයි). කොහොමහරි මේ Jumanji : The Next Level (2019) චිත්‍රපටයේ අධ්‍යක්ෂණයත් දෙවැන්න අධ්‍යක්ෂණය කල ජේක් කැස්ඩන්ගේමයි. IMDB අගය 6.9ක්, Rotten Tomatoes අගය 76%ක් ලෙස ලබාගෙන තිබෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ ඩ්වේන් ජොන්සන් ( ආචාර්ය.බ්‍රේව්ස්ටෝන්), ජැක් බ්ලැක් ( ආචාර්ය ෂෙල්බි), කෙවින් හාට් ( මවුස්), කැරන් ගිලන් ( රූබි රවුන්ඩ්හවුස්), අව්ක්වෆීනා ( මින්ග්), නික් ජොනාස් ( සීප්ලේන්), ඇලෙක්ස් වුල්ෆ් (ස්පෙන්සර්),මෝගන් ටර්නර් (මාර්තා), මැඩිසන් අයිමන් ( බෙතනි),ස'ඩේරියස් බ්ලේන් (ෆ්‍රිජ්), ඩැනී ඩෙවීටෝ ( එඩී), ඩැනී ග්ලොවර් (මයිලෝ),රිස් ඩාබි (නයිජල්), කොලින් හෑන්ක්ස් ( ඇලෙක්ස්) රෝරි මැකන් ( යර්ගන්) වැනි පිරිසක්. කතාව පැත්තට ගියොත්...

ස්පෙන්සර් යම් හේතුවක් නිසා නැවතත් ජුමන්ජි වීඩියෝ ක්‍රීඩා ලෝකය තුලට ගමන් කරනවා. ඔහුගේ යහළුවන් වන මාර්තා, බෙතනි සහ ෆ්‍රිජ් තීරණය කරනවා තම මිතුරාට පිහිටවී ඔහුව නැවත සැබෑ ලෝකයට ගෙන ඒමට, හැබැයි ඒ යන්නෙ වෙන්නෙ බොහොම නොහිතූ ආකාරයකට සහ නොහිතූ පිරිසක් එක්කයි, ඒ වගේම තමන් මීට කලින් දුටු ජුමන්ජි ලෝකය නොවෙයි ඔවුන්ට දකින්න ලැබෙන්නෙත්.. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු පිළිවෙලින් Doctor Sleep (2019) සහ The Skin I live In (2011) යන චිත්‍රපටවල සිංහල උපසිරැසි සමගින්.

සිංහල උපසිරැසිය ලබා ගන්න 47829

Download Links:

720P පිටපත (Direct)
720P පිටපත (Torrent)
1080P පිටපත (Torrent)
1080P පිටපත (Torrent)
Jumanji: The Next Level
  • 720p (bluray)
    1.1 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.19 GB
    Download Torrent
  • 2160p (bluray)
    5.72 GB
    Download Torrent
  • 720p (web)
    1.1 GB
    Download Torrent
  • 1080p (web)
    2.19 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. එහෙනම් The Skin I Live in එකට සබ් දෙනව නේ 😊 Thank you thank yo බ්‍රෝ 👊👊..
    ජය වේවා.!

    2020-02-17 at 4:50 pm
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 80

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-02-18 at 12:03 pm
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 79

    The Last Full Measure
    2019 ‧ Drama/War ‧ 1h 56m
    ඔක අලුත් එකක් සබ් දෙන්න පුළුවන් ද සහෝ .
    .. සැමුවෙල් ජැක්සන්.. එයත් ඉන්නව..

    2020-02-19 at 11:30 am
    Reply
  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2020-02-22 at 9:34 am
    Reply
  • J bro Unregistered User
    Windows 10Chrome 79

    නියමයි.Thanks

    2020-02-26 at 6:40 am
    Reply
  • Pavara Unregistered User
    Windows 10Chrome 80

    eka nam fast update ekak
    baiscope zoom thawama web copy ekata update karala na thanx bro..!!

    2020-02-27 at 5:27 pm
    Reply
  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7UC Browser 7

    අයියේ, බ්ලූරේ ඇවිල්ලා.
    පුළුවන්නම් අප්ඩේට් එකක් දෙන්නකෝ.

    2020-03-01 at 10:14 am
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7Firefox 73

      හරි, මල්ලි, අප්ඩේට් කලා. අද දවල් වගේ BLURAY ඇවිත් තියෙන්නෙ මම හිතන්නෙ. ඒකයි මට මිස් වුණේ.

      2020-03-02 at 12:32 am
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      බොහොම ස්තූතියි අයියේ අප්ඩේට් එක දුන්නට.

      2020-03-02 at 10:44 am
  • Hashan Priyadarshana User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බොහොම ස්තුතියි මචං Blurayවලට update කරාට 👊👊

    2020-03-02 at 5:40 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 66

    බොහොම ස්තූතියි සහෝ

    2020-03-07 at 10:23 pm
    Reply
  • Chaminda Lakruwan Unregistered User
    Android 5.1Chrome 66

    ස්තුති සබ් එකට

    2020-03-18 at 12:50 pm
    Reply
  • Kanishka Unregistered User
    Android 9Chrome 80

    බොහොම ස්තුතිය .

    2020-05-01 at 8:22 am
    Reply
  • Dilisha Madushan Unregistered User
    Windows 10Chrome 84

    Thanks for the sub. keep it up bro:punch:

    2020-08-05 at 4:17 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms