Jumanji: Welcome to the Jungle (2017) Sinhala Subtitle
Subz.lk රසිකයන් හැමදෙනාටම සුභ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ජුමාන්ජී 2017 චිත්‍රපටයෙ උපසිරසි නිර්මාණයත් අරගෙන තමයි මං අද ආවේ,මුලින්ම කියන්න ඕන ගොඩක් දවසකින් තමයි සබ් එකක් කරේ,හරියටම මාස දෙකකින් වගේ.මේ අවුරුද්දේ මූල්ම උපසිරස සුපිරිම ෆිල්ම් එකකට කරන්න ලැබූන එක ගැන සතුටු වෙනවා.
අපි එහෙනම් චිත්‍රපටය ගැන කතා කරමු.ජුමාන්ජී චිත්‍රපටය 2017 දෙසැම්බර් 21 වෙනි දින ලෝකය පුරා සිනමාශාලවල් තිරගත විම ආරම්භ කෙරුනේ.ඇක්ෂන්,ඇඩ්වෙන්චර්ස් සිනමා වර්ගීකරණයට තමයි අයත් වන්නේ.රොක් ,කෙවින් හාර්ට්,ජැක් බැලැක් යන නළුවන් රංගනයෙන් දායකත්වය සපයනවා,ජෙක් ඩැක්ෂන් ගේ අධ්යක්ෂණයක්.චිත්‍රපටය මේ වෙනකොට IMDB අගය 7.2ක් ගන්න සමත්වෙලා තියෙනවා.
චිත්‍රපටයට ප්‍රස්තුත වන්නේ වීඩියෝ ගේම් එකක්,ඒ විඩියෝ ගේම් එකෙ නම ජුමාන්ජී.පාසල් ළමුන් කිහිපදෙනෙකු ඒ වීඩියෝ ගේම් එක ක්රීඩා කරද්දී,ඔවුන් ඒ තුලට ඇදගනූ ලබනවා.ඔවූන්ට ඒ ගේම් එකෙන් ගැලවිල ආයෙත් පියවි ලෝකෙට එන්න නම් ඒ ක්රීඩාව කොහොම හරි ජයග්‍රහණය කරන්න ඕන.ඔවුන්ට ලැබෙන මෙහෙයුම වන්නේ ජුමාන්ජී ශාපයකින් ගලවා ගැනීමට.ඔවුන් ඒ ශාපයෙන් ජුමාන්ජී බේරාගෙන නැවත ඔවුන්ට පියවි ලෝකෙට එන්න පුළුවන වෙවි ද?ඒ ගැන දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.කිසිම කම්මැලි කමක් නැති සුපිරිම චිත්‍රපටයක්,රොක් ඉන්න චිත්‍රපට ගැන කතා කරන්න දෙයක් නැහැනේ,එහෙනං තවත් සුපිරිම චිත්‍රපටයකින් හම්බවෙමු.
kalayak tisse asawen balanna hitapu filumak thnks bro sub ekata
bluray awa update ekak dendooo….
supiri wedak kollaa…….. sub download karanna patta lesi…..supiri….jayawewaaaa!!!!!!!??
Kelinma sub download kara ganna denawataThank you subz.lk ??
Thank you very much bro………….
thanks for update
ඔබගේ ඇගයීමට ස්තුතියි
Thank bro sub ekata suba pathanawa…
Thanks for the sinhala sub bro….
යාලු subtitles එක්ක ඔන්ලයින් බලන්න තිබුනා නමි ගොඩක් වටිනවා ස්තුතියි
Sub එක ගොඩක් වටිනවා.තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා!
Meka BR 1080 rip ඒකට වැඩද?
ආදරෙයි සහෝ