Jumanji: Welcome to the Jungle (2017) Sinhala Subtitle
Subz.lk රසිකයන් හැමදෙනාටම සුභ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ජුමාන්ජී 2017 චිත්‍රපටයෙ උපසිරසි නිර්මාණයත් අරගෙන තමයි මං අද ආවේ,මුලින්ම කියන්න ඕන ගොඩක් දවසකින් තමයි සබ් එකක් කරේ,හරියටම මාස දෙකකින් වගේ.මේ අවුරුද්දේ මූල්ම උපසිරස සුපිරිම ෆිල්ම් එකකට කරන්න ලැබූන එක ගැන සතුටු වෙනවා.
අපි එහෙනම් චිත්‍රපටය ගැන කතා කරමු.ජුමාන්ජී චිත්‍රපටය 2017 දෙසැම්බර් 21 වෙනි දින ලෝකය පුරා සිනමාශාලවල් තිරගත විම ආරම්භ කෙරුනේ.ඇක්ෂන්,ඇඩ්වෙන්චර්ස් සිනමා වර්ගීකරණයට තමයි අයත් වන්නේ.රොක් ,කෙවින් හාර්ට්,ජැක් බැලැක් යන නළුවන් රංගනයෙන් දායකත්වය සපයනවා,ජෙක් ඩැක්ෂන් ගේ අධ්යක්ෂණයක්.චිත්‍රපටය මේ වෙනකොට IMDB අගය 7.2ක් ගන්න සමත්වෙලා තියෙනවා.
චිත්‍රපටයට ප්‍රස්තුත වන්නේ වීඩියෝ ගේම් එකක්,ඒ විඩියෝ ගේම් එකෙ නම ජුමාන්ජී.පාසල් ළමුන් කිහිපදෙනෙකු ඒ වීඩියෝ ගේම් එක ක්රීඩා කරද්දී,ඔවුන් ඒ තුලට ඇදගනූ ලබනවා.ඔවූන්ට ඒ ගේම් එකෙන් ගැලවිල ආයෙත් පියවි ලෝකෙට එන්න නම් ඒ ක්රීඩාව කොහොම හරි ජයග්‍රහණය කරන්න ඕන.ඔවුන්ට ලැබෙන මෙහෙයුම වන්නේ ජුමාන්ජී ශාපයකින් ගලවා ගැනීමට.ඔවුන් ඒ ශාපයෙන් ජුමාන්ජී බේරාගෙන නැවත ඔවුන්ට පියවි ලෝකෙට එන්න පුළුවන වෙවි ද?ඒ ගැන දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.කිසිම කම්මැලි කමක් නැති සුපිරිම චිත්‍රපටයක්,රොක් ඉන්න චිත්‍රපට ගැන කතා කරන්න දෙයක් නැහැනේ,එහෙනං තවත් සුපිරිම චිත්‍රපටයකින් හම්බවෙමු.
කිව්වත් වගේම සබ් එක දුන්නනේ. තෑන්ක්ස් සහෝ සබ් එකට.
අනිවාර්යයෙන්ම,
Phone eken gihin torrent eka ganna bane skip add ekak anne na sub ekata tnx
හොඳ කොපි එනකන් හිටියේ නෑ. ෆිල්ම් එක බැලුවා.
සුපිරියටම තිබ්බා. තෑන්ක්ස්.
හැමදාමත් අපිව දිරිමත් කරන ඔබට ස්තුතියි.
සහෝ පොඩි ඉල්ලීමක්.
පුළුවන්නම් Action ෆිල්ම් ටිකකට සබ් දෙන්නකෝ.
අළුත් ඒවා කිහිපයක්ම වගේ නිකුත් වෙලා තියෙනවා. ඉතින් හොයලා බලලා හොඳ එකකට සබ් දෙන්න.
ඉළග උපසිරස ගොඩක්ම ඇක්ෂන් තියෙන,චයිනීස් ෆිල්ම් එකක්.
Thanks Sahoo….
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
මට තියන ලොකුම ප්‍රශ්නය තමා මෙ ගලේ වගෙ හොදට ඇගපත තියන මිනිහෙක් කොහොමද මෙච්චර හොද කොමඩි කාරයෙක් උනෙ කියල?.ජුමාන්ජි movie එකක් එනවකියල announce කරාම මම හිතුවෙ අර පලවෙනි මුවි එකෙ විසි කරපු පෙට්ටිය ආයි කවුරැ හරි අහුලගෙන යන සින් එකක් එයිකියල(එකෙ අන්තිමට කවුරැ හරි අරාබි කාරයො ටිකක් එක අහුල ගන්නවනෙ මට මතක හැටියට)එත් මෙකෙ තියෙන්නෙ විඩිඔ ගේම් එකක් නෙ මම නම් කැමති board game සින් එකකට අවුලක් නැ ස්තුති සබ් එකට සහො.
Jumanji2 download karanda ba?
සබ් එකද? ෆිල්ම් එකද
sub ake font format aka mokadda bro..? mage player ake aka weda nane
use pot player.
Supiri jayawewa….
tnx a lot bro….Good work
thanks bro sub ekata
Thanks mchn