Trending

Jumanji: Welcome to the Jungle (2017) Sinhala Subtitle

Subz.lk රසිකයන් හැමදෙනාටම සුභ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ජුමාන්ජී 2017 චිත්‍රපටයෙ උපසිරසි නිර්මාණයත් අරගෙන තමයි  මං අද ආවේ,මුලින්ම කියන්න ඕන ගොඩක් දවසකින් තමයි සබ් එකක් කරේ,හරියටම මාස දෙකකින් වගේ.මේ අවුරුද්දේ මූල්ම උපසිරස සුපිරිම ෆිල්ම් එකකට කරන්න ලැබූන එක ගැන සතුටු වෙනවා.
          අපි එහෙනම් චිත්‍රපටය ගැන කතා කරමු.ජුමාන්ජී චිත්‍රපටය 2017 දෙසැම්බර් 21 වෙනි දින ලෝකය පුරා සිනමාශාලවල් තිරගත විම ආරම්භ කෙරුනේ.ඇක්ෂන්,ඇඩ්වෙන්චර්ස් සිනමා වර්ගීකරණයට තමයි අයත් වන්නේ.රොක් ,කෙවින් හාර්ට්,ජැක් බැලැක් යන නළුවන් රංගනයෙන් දායකත්වය සපයනවා,ජෙක් ඩැක්ෂන් ගේ අධ්යක්ෂණයක්.චිත්‍රපටය මේ වෙනකොට IMDB අගය 7.2ක් ගන්න සමත්වෙලා තියෙනවා.
චිත්‍රපටයට ප්‍රස්තුත වන්නේ වීඩියෝ ගේම් එකක්,ඒ විඩියෝ ගේම් එකෙ නම ජුමාන්ජී.පාසල් ළමුන් කිහිපදෙනෙකු ඒ වීඩියෝ ගේම් එක ක්රීඩා කරද්දී,ඔවුන් ඒ තුලට ඇදගනූ ලබනවා.ඔවූන්ට ඒ ගේම් එකෙන් ගැලවිල ආයෙත් පියවි ලෝකෙට එන්න නම් ඒ ක්රීඩාව කොහොම හරි ජයග්‍රහණය කරන්න ඕන.ඔවුන්ට ලැබෙන මෙහෙයුම වන්නේ ජුමාන්ජී ශාපයකින් ගලවා ගැනීමට.ඔවුන් ඒ ශාපයෙන් ජුමාන්ජී බේරාගෙන නැවත ඔවුන්ට පියවි ලෝකෙට එන්න පුළුවන වෙවි ද?ඒ ගැන දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.කිසිම කම්මැලි කමක් නැති සුපිරිම චිත්‍රපටයක්,රොක් ඉන්න චිත්‍රපට ගැන කතා කරන්න දෙයක් නැහැනේ,එහෙනං තවත් සුපිරිම චිත්‍රපටයකින් හම්බවෙමු.
පැතුම් චාමර
පැතුම් චාමර Translator
11 Movies
12 TV Series
23 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Direct download
Direct
720P
Torrent / magnet link
Torrent
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
6 FILES
3D bluray 1.91 GB x264
▲14 · ▼2
Magnet GET
720p bluray 1021.03 MB x264
▲50 · ▼2
Magnet GET
1080p bluray 1.91 GB x264
▲100 · ▼35
Magnet GET
2160p bluray 5.33 GB x265
▲38 · ▼21
Magnet GET
720p web 1011.75 MB x264
▲12 · ▼5
Magnet GET
1080p web 1.9 GB x264
▲23 · ▼2
Magnet GET
Discussion (47)
  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    • Pathum Chamara Senior Subtitler
      Android 6 Chrome 62

      ජයෙන් ජයම වේවා

  • Ranga abeyawikcrama Unregistered
    Android 5 Chrome 58

    Maru ne.. thanks.. me mahansiya hugak agayanawa.
    digatama Aluth film karanna.. jayen..jaya…

    • Pathum Chamara Senior Subtitler
      Android 6 Chrome 62

      ඔබගේ අදහසට ස්තුතියි

  • Suminda Lakshan Unregistered
    Android 6 Chrome 62

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..? බ්ලූරේ ආපුවාම අප්ඩේට් එකක් දෙමු..?ඔබට ජය..☺️

  • Pathum Chamara Senior Subtitler
    Android 6 Chrome 62

    අනිවාර්යයෙන්ම

  • geeganagamage Unregistered
    Windows 7 Chrome 57

    බොහෝම ස්තුතියි මේ වගේ සුපිරි ෆිල්ම් වලට සබ් කරනවට .

  • BiHaN Unregistered
    Windows 7 Chrome 63

    thanks bro

  • AWNCK Unregistered
    Windows 8.1 Chrome 63

    Thanks bro…….

  • Subhash pushpakumara Unregistered
    Android 5 Chrome 63

    Film aka balanna puluwan thathwayen tiyeida.. sound hodada kiyannako.

    • Pathum Chamara Senior Subtitler
      Android 6 Chrome 62

      ඔව්,සාමාන්ය තත්ත්වයෙ තියෙනවා

  • yuki Unregistered
    Windows 8.1 Chrome 63

    ස්තුතියි මචන්

  • sheli Unregistered
    Windows 7 UC Browser 7

    nice broo hama aluth film ekakama sub eka denna broo supiri

  • supun Unregistered
    Windows 7 UC Browser 7

    film aka ganda ba ne ban

  • srimal saranga Unregistered
    Windows 7 Chrome 63

    torrent copy downlode karanda ba err

    • Pathum Chamara Senior Subtitler
      Android 6 Chrome 62

      තත්පර පහක් ඉදල,ඇඩ් එක skip කරන්න.ඉට පස්සෙ ටොරන්ට් සයිට් එක හරහා ඩව්න්ලොඩ් කරන්න

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search