Knightfall (2017) [S02 : E04] Sinhala Subtitle
සැම දෙනාටම මේ ලැබුවාවූ නව වසර සාමය, සතුට, සෞභාග්‍යය පිරුණු සුබම සුබ නව වසරක් වේවා….!!!!! කියන ගමන් KNIGHTFALL 2වන කතාමාලාවෙ 4වං කොටසට අදාළ උපසිරසත් අරන් ඉක්මනටම ගොඩවැදුන ඔන්න.
ලැන්ඩ්රි කාපු කට්ට අද කතා කොටසින් අවසන් වෙනව ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්.ඒ කියන්නෙ මෙච්චර කාලෙකට කරපු ලැන්ඩ්රිගෙ පුහුණුවීම් අදින් අවසන් වෙලා ලැන්ඩ්රි ඇතුළු අනික් පුහුනුවන්නන් ටෙම්ප්ලර්වරු විදිහට අභිෂේක ලබනව.
මේ අතරෙ ඔවුන්ට ආරංචි වෙනවා පාප්තුමා මරා දමල කියලා.ඔවුන් ඒ ගැන අනිත් ටෙම්ප්ලර්වරුන්ට පවසන්න ලසාරස් කියන ලාදුරු රෝගෙ හැදිච්ච නයිට්වරු ඉන්න දේවස්ථානයට යනව.
ඒ අතරෙ ලැන්ඩ්රිගෙ පරණ යාළුවා එහෙමත් නැත්තන් හිටපු ටෙම්ප්ලර් කෙනෙක් වෙච්ච ග්වේන් රජුගෙ හමුදාවත් අරගෙන මේ දේවස්ථානයට පහර දෙන්න එනව..එතනදි සටනක් ඇතිවෙනව..මේ සටන කවුරු දිනාවිද???
නරඹන්න…..පිළිතුර ඔබ සතුයි…..
එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
ඔබට ජය……..!!!!!!!!! සතුට……..!!!!!!!!!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකම් බලන් හිටියේ…
Suba aluth auruddak wewa sahodaraya…
Thnak u bro
supiri bro <3
S05 Eka kawadda denne
Eo 05th awa onna..
Episode 5 thama nane…chithroo mokuth karadarayakda sahodaraya …mokuth prasnayak nam rathnathraye pihiten duru wenna oni…budusaranai
Nadeera malsara chithroo sahodarayata mokuth karadarayak welada…plz danna kenek kiyanna …subtitles awe na…episode 5ta..mokuth prasnayak nam api hamoma hoyala balanna oni…rate godaak kalabala…
Knightfall walata aya subtitles naddooo….
Episode 5 sub eka nadda machan..parakkui..ikmnata damma nam hari..
Eposode 5 ikmntm denna
thanks bro.Ep 4 and 5 sub oonee…☺️☺️☺️
Sorry 5 and 6