මරණය බලා සිටියි
ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න ඉතින් යාලුවනේ අද මම අරන් එන්නේ Knightfall කතාමාලාවේ 7 වෙනි කොටස.
කලින් කොටස ගැන මතක් කලොත් ඔයාලට මතක ඇති කලින් කොටසේ පිලිප් රජු ටෙම්පල් එකට පහර දෙනවා.ඒ වගේම ටෙම්ප්ලර් මාස්ටර් පාප් වහන්සේට රැවටිලා යටත් වෙනවා.එත් ලැන්ඩ්රි සටන් කරන්න තෝරාගන්නවා මොකද පිලිප් රජුව විශ්වාස කරන්න බැරි නිසා ඒ වගේම පිලිප් රජුගේ හැම යුධ උපයක්ම අසාර්ථක වෙනවා ලැන්ඩ්රි නිසා.එත් කෙල්ටන් ගේ පාවා දීම නිසා සර් ග්වෙන්ලා මාලිගාව ඇතුලට ඇවිල්ලා ටෙම්පල් එක අල්ලගන්නවා ඒ වගේම ටටෙම්ප්ලර් ලාගෙන් ඉතුරු වෙන්නේ සුළු පිරිසයි ලැන්ඩ්රි ටැංක්‍රීඩ් ඇතුළුව ඉතින් අද කොටස මොනා වෙයිද?ලැන්ඩ්රි ට පිලිප් රජුගෙන් බේරෙන්න හැකි වෙයිද?පිලිප් ඔහුට මොනා කරයිද කියලා දැනගන්න අද කොටස බලන්නම වෙනවා. එහෙනම් මීලග කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!
sub එකට බොහොම ස්තුතියි සහෝ.
කැපවීමෙන් කරනා මේ සත් කාර්යය අගය කරමි. ඔබට ස්තූතියි.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
අන්තිම කොටසත් ඉක්මනටම ගේමු….
ස්තූතියි සහෝ.
sub eka download wenne na ne
fixed…..try again
thanks :heart_eyes::heart_eyes: