මා හුස්ම ගනිද්දී පවා කුරුසය විශ්වාස කරමි
ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න ඉතින් යාලුවනේ අද මම අරන් එන්නේ Knightfall කතාමාලාවේ 8 වෙනි කොටස.ඒ කියන්නේ දෙවෙනි කතා මාලාවේ අවසාන කොටස.3න් වෙනි සීසන් එකක් ගැන තවම සදහනක් නැති වුනත් ඉවර වුන විදියට අනිවාර්යයෙන් තව සීසන් එකක් එයි. හොදයි කතාව පැත්තට යන්න කලින් අපි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ කතාව පටන් ගෙන මෙච්චර දුරක් අරන් ආපු නදීර මල්සර සහෝට ඔහු නැත්තම් අද මට මේ කතාවේ අන්තිම කොටස් ටිකට උපසිරැසි දෙන්න වෙන්නේ නැහැ.
හොදයි අපි කතාව පැත්තට හැරෙමු. ඔයාලට මතක ඇතිනේ ටෙම්ප්ලර්ලා ද්‍රෝහියෝ කියලා ඩි නොගරේ මිනිස්සු ඉස්සරහ බොරු සාක්ෂි පෙන්නලා ඔප්පු කළා ඒ වගේම පාප් වහන්සේත් ඒක පිළිගත්තා. ඉතින් ඒ නිසා ටෙම්ප්ලර්ලා හැමෝම මරන්න අණ දුන්නා. එන්න එන්න ලුයිස් කුමරුත් රජු එක්ක හිත හොද නැති වෙනවා. ඒ වගේම සර් ග්වෙනුත් ආයේ ටෙම්ප්ලර්ලාගේ පැත්තට ආවා. ඉතින් අද කතාවේ මොනා වේවිද? ලැන්ඩ්රි මේකෙන් කොහොම බේරෙයිද? කවුරු කවුරු මැරෙයිද කියලා අද කොටස බලන්නම වෙනවා. එහෙනම් තවත් මෙවැනි උපසිරැසියකින් හමුවනතුරු ඔබට ජය!
sub එකට thanks සහෝ.කතාව ඉවර කලාට බොහොම ස්තුතියි!
බොහොම ස්තුතියි සහෝ..සීසන් 3 ආපු ගමන්ම සබ් ටික ඉක්මනට දෙන්න..
suppa .thanks machanlaa
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක් මේකට සබ් දුන්න එක….
සුපිරි කතාවක්….
Season 3 එකක් අවොත් එකටත් සබ් දෙමු…
තවම S03 එකක් ඇවිල්ලා නම් නෑ, s03 එක ආවොත් උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා,මොකද Knightfall මන් බලපු සුපිරිම කතාවක්.ඒවගේම අදහසට බොහොම ස්තූතියි.
මෙවර ඉතාම ඉක්මනින් උප සිරසි දීල තියෙනවා. ඉදිරියටත් මෙවන් උප සිරසි දෙන්නට හැකි වේවායි පතමි. විශ්ෂයෙන් කියන්නට තියෙනව ඔබගේ උප සිරසි භාෂාව හැසිරවීම හා පරිවර්තනය ඉතාම විශිෂ්ටයි. ඔබ සැබෑම දක්ෂයෙක්.
අදහසට බොහොම ස්තූතියි.
Sub ekta thanks bro
Superi wadk machan
Bro wrecked tv show eke ethiri tikta sub dennako plzzzzzz.
නියමයි සහෝ
Elama pahara
Sub ekata thanks… vampire diaries tv show eke subs dena eka nawaththalada ? season 3 episode 4 idan subs dala na meke.. admin ta email karath reply kare na.. direct kiyanna mokada ekata une kiyala.. mulin patan aragena atharamaga nathara unama wadak nane neda.. email kara , me wage comment kara hari pilithurak nathi nisa mehema kiyanna hithuna.. karunakara adimnta meka yomu karanna..
ස්තූතියි සහෝ.
සබ් ඔක්කොම ගත්තා. බොහොම ස්තුතියි . ජයෙන් ජය
Thank you