Home TV Shows English TV shows Knightfall (2017) [S02 : E03] Sinhala Subtitle

Knightfall (2017) [S02 : E03] Sinhala Subtitle

ඔන්න KNIGHTFALL 2වන කතාමාලාවෙ තෙවන කොටසටත් උපසිරස අරගෙන ආවා.කලින් කොටසෙ මේ කතාමාලාවෙ ඉන්න ප්‍රධාන චරිත දෙකක්ම මියයනව කියල දන්නව ඇතිනෙ.ඒ තමයි පාප්තුමා සහ ලැන්ඩ්රිගෙ යාළුව වෙච්ච ඩ්රේපර්.ලුසිෆෙරියන්වරු කියන මිත්‍යාදෘෂ්ටිකයන්ගෙ පහර දීමෙන් ඩ්රේපර් මියගියා කියල හිතුවට ඇත්තටම ඩ්රෙපර් මරාදමන්නෙ පිලිප් රජුගෙ පුතා වෙච්ච ලුවී.කොහොම වෙතත් මේක නොදන්නා ලැන්ඩ්රි ඇතුළු පිරිස තම මිත්‍රය මරපු පළිය ගන්න යනවා.අනික් ටෙම්ප්ලර්වරු උදෑසන යාඥාවෙන් පස්සෙ මේ මිත්‍යාදෘෂ්ටිකයන්ට පහර දෙන්න සූදානම් උනත් ලැන්ඩ්රි කාටත් හොර රහසේම පල්ලියෙන් පිටත් වෙනවා මේ මිත්‍යාදෘෂ්ටිකයන්ගෙන් පළිගැනීමේ අදහසින්.
ඒත් ඇත්තටම ලැන්ඩ්රි පිටවෙනව කවුරුත්ම දැක්කෙ නෑද්ද???
ලැන්ඩ්ට මේ මිත්‍යාදෘෂ්ටිකයන සමඟ සටන් කරලා ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද???
නැත්තන් ලැන්ඩ්රි පරාජයට පත්වෙයිද????
ලැන්ඩ්රිගෙ උදව්වට කවුරුන් හෝ පැමිණේවිද?????

කතාව නරඹන්න …ඔය සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලැබේවි…..
ගිහින් එන්නම්.සියපු දෙනාට ජය……….!!!!!!!!!! සතුට………….!!!!!!!!!!

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 6.6

Genre : Action, Adventure, Drama, History

Actors : Simon Merrells, Nasser Memarzia, Tom Cullen, Pádraic Delaney

Writer : N/A

Director : N/A

Plot :

A look at the final days of the Knights Templar during the 14th century.



සිංහල උපසිරැස Download කරගන්න 735 times


Nadeera Malsara Chithroo

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Nadeera Malsara Chithroo කල උපසිරැසි නිර්මාණයකි

Knightfall Sub Collection


මේවත් බලන්න

In This Corner of the World (2016) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ආයිත් මේ උපසිරසියක් අරගෙන එන්නෙ සෑහෙන කාලයකින්. මේ දවස්වල උපසිරැසියකට …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

6 comments
  1. K.sudassana himi

    Suba aluth auruddak wewa sahodaraya…obath paule siyalu denatath niduk nirogi chirajeewanaya wewa.theruwan saranai

  2. Kalana Ganganath

    Sub ekata Thanks Bro.. Happy New Year..

  3. isanka

    good job mcn..ekmanatama anith sub akath denna..jaya saho..

  4. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  5. K.sudassana himi

    Episode 5 subtitles nadda thama

Leave a Reply

Your email address will not be published. Required fields are marked *