Knightfall (2017) [S02 : E05] Sinhala Subtitle
”චාට්‍රස් වෙත ගමනාන්තය”
ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න ඉතින් යාලුවනේ ගොඩ කාලෙකට පස්සේ Knghtfall කතාමාලාව අරගෙන ආවා.පරක්කු වීම පිලිබදව සමාව ඉල්ලන්නවා අපේ නදීර සහෝ වෙනුවෙන්.ඔහුගේ කාර්යබහුලත්වය නිසා මම මේක බාරගත්තා ඉවර කරන්න. ඒ වගේම පසිදු සහෝගෙනුත් උදව් ලැබෙන නිසා ඉක්මනින් ඉතුරු ටිකත් දෙනවා කියලා පොරොන්දු වෙනවා.ඉතින් අපි ඇත්තට ස්තුති වන්ත වෙන්න ඕනේ මෙවැනි කතාවක් මෙච්චර දුරක් අරන් ආපු නදීර මල්සර සහෝට.හොදයි අපි කතාව පැත්තට යමු..
ඔයාලට කලින් කොටසේ මතක ඇතිනේ පිලිප් රජතුමා ටෙම්ප්ලර් ලට පහර දෙන්න සුදානම් වුනා.ඒ වගේම ලැන්ඩ්රි එයාගේ දුවව බලන්න ටැන්ක්‍රීඩ් එක්ක පිටත් වුනා.ඔන්න ඉතින් එතනින් තමයි අද කොටස බලාගන්න පුළුවන්. ඔවුන්ගේ ඒ ගමනාන්තයේදී කුමක් සිදු වෙයිද? ලුයිස් කුමරු ලැන්ඩ්රිගේ දරුවාව ඊට කලින් හොයාගනිවිද? කියලා අද කොටසෙන් බලාගන්න පුළුවන්.හොදයි එහෙනම් මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!
sub එකට ස්තුතියි සහෝ ඉතුරු ටිකත් ඉක්මනින් දෙමු <3
Thank u bro
නියමයි…සබ් එකට තැන්ක්ස්….
මේකට සබ් එක දෙනකම් බලන් හිටියේ….
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
Meka denkan balan hitye
Thanks bro
Superi wadk
Kiynna wachana Na bro
Me wage maga nathra una ewata sub dena
Good luck machan
Thank you