La Révolution (2020) [S01 : E02] Sinhala Subtitle

Published December 4th, 2020 by

හොඳයි එහෙමනම් කලින් කතාවේ වෙන දේවල් ටික මතක් කරගමුකෝ. කතාව ආරම්භ වෙන්නේ රෙබෙකා කියන ගොවි කෙල්ලගේ මරණයෙන්. හරියට නිකන් සතෙක් කාලා වගේ මරනවා. ඒවගේම මරණ ගැන භයානක හීන පේනවා මැඩලීන්ට. කට්ටිය ඉතින් මැඩලීන්ට පිස්සු කියලා හිතන්නේ. ඊටපස්සේ මේ මරණයට අත් අඩංගුවට ගන්නේ ඕකා ව. එතකොට එයා තමා මේ මිනීමස් කන්නා. එයාට බෙහෙත් කරන්න ජෝසප් ආවාම ඕකා එයාට විස්තරයක් කියනවනේ සොල්දාදුවෙක් ගැන. කවුද ඒ? අනික ඕකාටත් අනාගතය දකින්න පුලුවන් වගේ බලයක් තියෙනවා. ඒවගේම ඕකා නිර්දෝෂි කියලා ජෝසප් හොයාගන්නවා. ඒ නිසා පෙරූස් හිරේදීම ඕකාව මරන්න හදනවා. ඒත් ජෝසප් එයාව බේරගන්නවා. ඊටපස්සේ අපි දකිනවනේ ඇල්බට්ගේ හා එලීස්ගේ ආදර කතාවට මොකද උනෙ කියලා. අනික ඇල්බට් මේ වෙනකොට මැරිලා කියලත් තේරෙන්න ඇති. ඒවගේම චාල්ස් අන්තිමට අර රෙබෙකා හිටිය තැනට තව කෙල්ලෙක්වත් ගිහින් දානවා. ඇයි එහෙම කරන්නේ? එතකොට අර කතාවේ අන්තිමට ආයේ බෝට්ටුවකින් ඇල්බට් එනවා වගේ පෙන්නනව නේද? අද කතාව එතැන් සිට නරඹමු…

***මේ .sub/idx කියන format එක අමාරු අය වෙනුවෙන් .srt file එක video එකට attach කරලා direct link එකකිනුත් දාලා තියෙන්නේ.

 

Download Links:

Download Torrent 720P පිටපත Download Direct 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
6.5
69%
0%

Comments: 5

  • Nimesh

    සබ් එක පෝන් එකේ යන්නෙ නෑනෙ :disappointed_relieved:

    December 5, 2020 at 10:06 am
    Reply
    • K.A Raveen

      sahoo, files dekak thiyenawa neda .idx saha .sub kiyala. e dekama ad karaganna phone eken baladdi player ekata. ethakota sub eka play wenawa.

      December 5, 2020 at 4:57 pm
    • Nimesh

      Nane bn eth hariyanne na ☹
      Meka witharai wada naththe film ehema nm wada ai e?

      December 5, 2020 at 7:47 pm
    • K.A Raveen

      direct link ekak damma .srt file eka attach karalama. eeka download karagaththanam hari

      December 6, 2020 at 5:08 pm
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    December 7, 2020 at 6:13 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle BRRip

    Last updated 04/20/2023

    Tides (2021) Sinhala Subtitle BRRip

    Last updated 10/07/2021

    The Ice Road (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/30/2021

    Jungle Cruise (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/29/2021

    The Marksman (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/27/2021

    Venom (2018) Sinhala Subtitle BRRip

    Last updated 09/17/2021

    F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/08/2021

    Black Widow (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/06/2021

    Minamata (2020) Sinhala Subtitle BRRip

    Last updated 08/31/2021