La Révolution (2020) [S01 : E06] Sinhala Subtitle
සන්ධානය
කලින් කොටසෙදි අතටම අහු උනානේ අපේ දොස්තරයි නර්ස් නෝනයි. මොකක් වෙයිද ඒ දෙන්නට. ආ ඒවගේමයි අද කට්ටිය සන්ධානගත වෙනවා. ඒ කිව්වේ අර එලීස්ට උදව් කරන බැරෝන් වංශාධිපතියා සහ සහෝදරත්වය. එහෙම සන්ධානගත වෙලා මොනා වගේ දෙයක් කරයිද? ඒවගේම මේ වැඩෙන් එලීස් අමාරුවකත් වැටෙනවා.
***මේ .sub/idx කියන format එක අමාරු අය වෙනුවෙන් .srt file එක video එකට attach කරලා direct link එකකිනුත් දාලා තියෙන්නේ.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ