La Révolution (2020) [S01 : E07] Sinhala Subtitle
උභතෝකෝටිකය
එහෙනම් කලින් කතාවේ දොස්තර මහත්තයා මුහුණ දුන්නු සීන් එක මතකද. අර මොන්ටාර්ගිස් උන්ගේ පවුලේ ගැට ගහලා. ඌ ඊටපස්සේ උගේම අක්කවයි තව ටිකකුයි මරලා අර නිල් ලේ එක ගහනවා. දැන් උන් බඩගින්නට ගහට බැඳලා ඉන්න මිනිස්සුන්ව කන්න එන්නයි යන්නේ. එතනින් තමා කතාව ඉවර උනේ. මේ දොස්තරගේ අවසානයද? එතකොට එලීස් අරක විද ගනීද? අර නිල් ලේ තියෙන එන්නත? අදත් මොන්ටාර්ගිස් එසේ මෙසේ නෙමේ හෙන ලොකු දෙයක් කරනවා….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ