La Révolution (2020) [S01 : E08] Sinhala Subtitle

Published December 6th, 2020 by

විප්ලවය

ඔන්න එහෙනම් තවත් කතාමාලාවක අවසානය තමා මේ අරන් එන්නේ. දැන් ඉතින් තියෙන්නේ කට්ටියට මඟ නොහැර කතාව බලන්නයි. කලින් කොටසේ දැක්කා නේද අර ඩොනේෂියන් කරපු පාහර වැඩේ. තමන්ගේ පැත්තට කට්ටියව ඕනේ නිසා ඉන්න එවුන් ඔක්කොමව මරලා උන්ව අර නි ලේ එක දුන්නා. දැන් මුන් ඔක්කොම මිනී මස් කන එවුන්. ඔන්න ඉතින් යුද්ධ නැත්නම් විප්ලවය පටන් අරන් තියෙන්නේ. අද කොටසෙනම් වැඩි හරියක්ම තියෙන්නේ සටනක්. ඒවගේම අවසානය තවත් කතා සමයකට ඉඩ තියලා තමා ඉවර කරන්නේ. එහෙනම් මම දැනට සමුගන්නවා. නැවත හමුවෙමුකෝ.

 

***මේ .sub/idx කියන format එක අමාරු අය වෙනුවෙන් .srt file එක video එකට attach කරලා direct link එකකිනුත් දාලා තියෙන්නේ.

 

 

Download Links:

Download Torrent 720P පිටපත Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
6.5
69%
0%

Comments: 5

  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
    the queen’s gambit සීරීස් එකටත් හැකිනම් සබ් දෙන්න පුලුවන්ද සහෝ

    December 7, 2020 at 5:59 am
    Reply
    • K.A Raveen

      thanku sachintha comment tikata.
      denna uthsaha krnnm sahoo ekatath.

      December 7, 2020 at 9:33 am
  • සියන්ත

    THANKS A LOT :green_heart::santa:

    December 8, 2020 at 6:27 pm
    Reply
  • adeesha

    sub 8tama thanx saho….
    :heart::heart::heart:

    December 16, 2020 at 7:48 am
    Reply
  • Amila konara

    කතාව ඉවර වෙනකන්ම සබ් දුන්නට තෑන්ක්ස් සහෝ
    පුලුවන්නම් helix tv series එකට සබ් දාගෙන යනවද

    November 15, 2021 at 5:59 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle BRRip

    Last updated 04/20/2023

    Tides (2021) Sinhala Subtitle BRRip

    Last updated 10/07/2021

    The Ice Road (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/30/2021

    Jungle Cruise (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/29/2021

    The Marksman (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/27/2021

    Venom (2018) Sinhala Subtitle BRRip

    Last updated 09/17/2021

    F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/08/2021

    Black Widow (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/06/2021

    Minamata (2020) Sinhala Subtitle BRRip

    Last updated 08/31/2021