La Révolution (2020) [S01 : E04] Sinhala Subtitle
දියත් කරන්නන්
ඔන්න එහෙනම් කලින් කතාවෙන් ලොකු දේවල් ටිකක් තේරුනා. මොකද ඇල්බට්ගේ සීන් එකත් එක්ක මිනිහා මැරුනේ කොහොමද පණ ආවේ කොහොමද දෙකම තේරෙන්න ඇතිනේ. අර වෙස් මුහුණු දාගත්තු කෙල්ලට තියෙන්නේ නිල් ලේ. ඒකී ඇල්බට්ට දුන්නු ගමන් ඇල්බට්ට පණ එනවා. ඇල්බට් මේ කතාවේ ආයේත් මැරිලා ආපහු පණ එනවනේ. එලීස් උනත් ඒක දකිනවනේ.
අනික් සීන් එක තමා ජෝසෙප්ගේ උදව්වෙන් හිරේට පනින එක. ඒක නම් පට්ටෙට සැලසුම් කරපු සීන් එකක්.
අද හරියටම දැනගන්න පුලුවන් නිල් ලේ එක නිසා තවත් අතුරු ප්‍රතිඵල ගොඩක්. අපි කොහොමත් දන්නවානේ නිල් ලේ එකෙන් මැරිච්ච කෙනෙක්ට පණ දෙන්න පුලුවන් කියලා. තව මොනාද එහෙනම්? අනික අද අවසානයත් සුපිරි….
***මේ .sub/idx කියන format එක අමාරු අය වෙනුවෙන් .srt file එක video එකට attach කරලා direct link එකකිනුත් දාලා තියෙන්නේ.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ