නිල් රුධිරය
මන් හිතනව කලින් කතාවේ හොඳටම පැහැදිලි වෙන්න ඇති. නිල් රුධිරය නිසා අධික කුසගින්නක් එනවා. ඒකයි මේ මිනිස්සුන්ව කන්නේ. අර කෙල්ලන්ව මරලා තියෙන්නේ ඒ ප්‍රාන්තයේම ආදිපාදවරයා. මේක ඇත්තටම රජාගේ වැඩක්. අනික අර චාල්ස් තමා ආදිපාදවරයට බඩගින්න්ට කෑම ටික ගිහින් දුන්නේ. ඒ කිව්වේ කෙල්ලො ටිකව. චාල්ස් මේ වැඩේට කැමති උනාට් ආදිපාදවරයා කැමති නෑනේ. අන්තිමට ආදිපාදවරයත් මැරෙනවා අර මැක්සෙන්ස් පියතුමත් මැරෙනවා. ඊටප්ස්සේ රජකමට පත්වෙන්නේ කවුද කියලා දැක්කනේ.
ඒවගේම ඇල්බට්ට තියෙන්නෙත් මේ ලේමනේ. එතකොට මිනිහා කොමද මිනී මස් නොකා ඉන්නේ? ආ ඒවගේමයි කියන්න ඕන අද කොටස නම් පොඩිහිටියන්ට ගැලපෙන්නේ නෑ.
***මේ .sub/idx කියන format එක අමාරු අය වෙනුවෙන් .srt file එක video එකට attach කරලා direct link එකකිනුත් දාලා තියෙන්නේ.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ