Midnight, Texas (2017) [S01 : E02] Sinhala Subtitle

August 17, 2017 New Subtitler
Subtitle by Pubudu Sampath

ඔන්න ඉතින්  මිඩ්නයිට් ටෙක්ෂාස් වල තවත් කොටසක් අද ගෙනාවා.S01 E02 Bad Moon Rising  කියලා තමා හදුන්වන්නේ.මතක ඇතිනේ පසුගිය කොටසෙදී බොබොව පොලිසිය අල්ලන් ගියානේ.එතනින් පස්සේ  මැන්ෆ්රඩ් ඔහුව බේරගන්නේ කොහොමද  කියලා කතාව කිවොත් රස යනවා.බලලම රසවිදින්න…ගිහින් එන්නම් ඊලග   කොටසින් Lemuel, Unchained එකෙන් හමුවෙමු!!!

සියළුම HD පිටපත් සදහා ගැලපේ

All HD Copies

Spoiler Warning : Manfred tries to help a new neighbor clear his name by communicating with the murdered victim; Manfred’s neighbors help rid his home of the spirits haunting it; Lem and Olivia set out to stop a deadly predator before it kills again…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Pubudu Sampath
2 Movies
6 TV Series
8 Total
Discussion (15)
  • Pasindu Amarasinghe Unregistered
    Android 6 UC Browser 11.3

    උපසිරැසියට තුති සහෝ??

  • SULAKSHANA MIHIRANGA Unregistered
    Android 6 Chrome 50

    Thank for subtitles

  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9

    Tnx mchoooo

  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4 Samsung Browser 2

    එලම සහෝ..
    ඉතුරු එපි ටිකත්
    ඕමම දෙමු..???

  • Chathu CK User
    Windows 10 Chrome 60

    patta machan

  • Sameera Park User
    Android 6 CM Mobile 44

    Thanks bro

  • Supun dilshan Unregistered
    Android 4.4 Chrome 59

    Elaz brooo

  • sudesh Unregistered
    Android 5 UC Browser 11.3

    Thanks bro sub akata ep3 th demu ikmanatama

  • Max999 Unregistered
    Android 7 Chrome 58

    Thanks bro

  • Eranga Sandaruwan User
    Android 6 Chrome 54

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    • Eranga Sandaruwan User
      Android 6 Chrome 54

      කොයි ඉතුරු ටික.
      අනේ බාගෙට නවත්තන්න එපා බ්‍රෝ..
      සුපිරි සීරියස් එක..

  • Hesha Ra User
    Windows 10 Chrome 60

    adow e03 kawadda danne?
    meka patta

  • Indika Unregistered
    Windows 7 Chrome 60

    e03 sub dennadda

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search