My War (2016) Sinhala Subtitle

August 13, 2017 New Subtitler
Subtitle by Mohan Darshana

හායි යාලුවනේ, මේ මගේ පලවෙනි උපසිරැස, වැරදි අඩුපාඩු එහෙම තිබුනොත් සමා අවසර.මේක ඇවිල්ල War ගණයට අයත් චයිනිස් Movie එකක්.කට්ටිය දන්නවා ඇතිනේ දෙවැනි ලෝක යුද්දය ගැන එහෙම.ඒ කාලයේ චීනයේ එක් සිදුවීම් කීපයක් වටා ගෙතන සත්‍ය කතාවක් පාදක කරගෙන තමා මේක නිර්මාණය කරලා තියෙන්නේ.ඇත්තට සුපිරි ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි.ඔයාල බලල ඇති Saving Private Ryan කියන War Movie එක…

ඒ වගේම තම මේකත් පට්ට ෆිල්ම් එක.ඒ වගේම ලස්සන පොඩි ආදර කතාවකුත් මේ තුල ගලාගෙන යනවා.2016 සැප්තැම්බර් 15 තමා මේක සිනමා ලෝකයට ඇතුලත් උනේ.IMDB අගය 5.9 ක් තමා ලැබිලා තියෙන්නේ.මන් මේක තෝර ගන්න හේතුව උනේ මේ චීන හමුදාව වගේම සුපිරි ආර්ම් එකක් ශ්‍රී ලාංකික අපිටත් ඉන්න හින්දයි.ඒ වගේම මේ උපසිරස නිර්බිත සේබුලුන්ට උපහාරයක්ම වේවා…

කතාව ගැන කිවුවොත් නම්, 9 වන බලකායේ “කැප්ටන් සන්”  කියන සෙල්ලක් කාර, හිත හොද, දක්ෂ, උපක්‍රමශීලි නායකක් වටා තම මේ කතාව ගොඩ නැගෙන්නේ.හරිම අපුරුයි මොවුන්ගේ සබද කම් එහෙම නායකයෙක් උනාට මොවුන් ඉන්නේ හරියට සහෝදරයෝ වාගේ.ඒ අතර “කැප්ටන් මෙන්ග්” කියන ස්ත්‍රී සෙබළියක් ද මේ කතාවේ අපිට නිතර දකින්න පුළුවන් චරිතයක්.චීනයේ “යකඩ පුරෝගාමීන්” ලෙස මොවුත් ඉතා ජනප්‍රියයි.නමින්ම පේනවනේ මොවුන්ගේ හපන් කම්.එක තාත්තෙක් සහ පුතෙක් එකට යුද්ධ කරන කතාවකුත් මේ ෆිල්ම් එක තුල අන්තර් ගත වෙනවා.වැඩිය කිවුවොත් වැඩක් නැහැ.ඉතින් මන් හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා.බලල අපේ හිත හැදෙන්න බැනල හරි කමක් නෑ Comment එකකුත් දාල යන්න ඒක තමා අපිට ඉතිරි වෙන එකම සතුට.මේ සබ් එකට ප්‍රතිචාර ලැබුනොත් තවත් මේ වගේ උපසිරැස නිර්මාණයක් කරන්න හිතන් ඉන්නෝ මන්…එහෙනම් හැමෝටම ජය වේවා!!!

Spoiler Warning : My War is a 2016 Chinese historical war drama film directed by Oxide Pang and starring Liu Ye, Wang Luodan, Huang Zhizhong, Tony Yang, Ye Qing and Wang Longhua…

Mohan Darshana
1 Movies
0 TV Series
1 Total
Discussion (12)
  • Kavisha Methruwan Expert Subtitler
    Windows 8.1 Chrome 60

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

  • prabodha Unregistered
    Android 4.4 Firefox 52

    Congratulations machm.. Thanks sub ekata

  • Kantha Unregistered
    Windows 7 Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  • Suminda Lakshan User
    Android 4.4 Facebook App 49

    Obage palamuwana upasiresiyata auba pathum……
    Thnx sahoo meke sub eka dunnata…
    ???????

  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10 Chrome 60

    පළවෙනි සබ් එකට හදවතින්ම සුබ පතනවා. දිගටම ඉමු***

  • Madusha Unregistered
    Windows 10 Opera 47

    පළමු උපසිරැසියට සුබපැතුම්.ස්තූතියි
    දිගටම සබ් දෙන්න දිරිය ලැබේවා.පුලුවන්නම් මේ ජපන් live action ෆිල්ම් එකට සබ් දෙන්නකො
    Black Butler (2014) BluRay 720p 800MB Ganool.AG
    ජය වේවා!

  • Nalaka sandaruwan Unregistered
    Windows 7 Chrome 60

    ස්තූතියි. හදවතින්ම සුබ පතනවා.

  • widuranga Unregistered
    Windows 8.1 Chrome 60

    thanx for sub
    link eka hoya ganna baaa

  • asitha Unregistered
    Windows 8.1 Chrome 60

    elama saho thaks

  • Pasindu Amarasinghe Unregistered
    Android 6 UC Browser 11.3

    උපසිරැසියට තුති
    දිගගමනක් යමු
    ඔබට ජය!!!

  • a r perera Unregistered
    Windows XP Opera 36

    niyamai samahara sub dena suite tanhaven dagalanava sub 1 denna eyalage araka karanna ona meka karanna ona obala ehema na jaya wewa

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 91

    sub ekata thanks saho

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search