
තුන් වනනිර්මාණය ලෙස ගෙන එන්නේ අනිල් කපූර් රගපාන ෆිල්ම් එකක් මේකේ ලස්සන කතාවක් ඒ වගේම ලස්සන සින්දු ටිකක් තියෙනවා මේකේ. අනිල් කපූර් සහ රානි මුකර්ජි තමා මේ ෆිල්ම් එකේ රගපානව .මේකේ විශේශත්වයක් තියෙනව ඒ තමා මේකේ ටැමිල් ෆිල්ම් එකක් තියෙනවා මේ කතාවම තියෙන . නමුත් එකෙ රගපාන්නේ මනිෂා කොයිරාල සහ අර්ජුන් යන අය . මම ඒ ෆිල්ම් එකත් බලලා තියෙනවා . ඒ ෆිල්ම් එකේ නම තමා Mudhalvan මේ ෆිල්ම් දෙකම බැලුවත් කොපි කියලා හිතන්නේ නැතුව අසාවෙන් බලන්න පුළුවන් ඒ වගේම Mudhalvan ෆිල්ම් එක රිලීස් වුනේ 1999 නොවැම්බර් 07 ඒ වගේම කෝටි 50 ක අදායමින් වාර්තා තියනවා . හරි එතකොට මේ nayak the hero නිකුත් වෙන්නේ 2001 සැප්තැම්බර් මස . ඒ වගේම මේ ෆිල්ම් දෙකම ඩිරෙක්ට් කරලා තියෙන්නේ ශංකර් . ඒ වගේම nayak the hero ෆිල්ම් එක මිනිත්තු 187 කුත් Mudhalvan ෆිල්ම් එක මිනිත්තු 178 යිපුදුමයි නේද?
ඒ වගේම ෆිල්ම් දෙකේම ලොකේෂන් එකම තැන . ඒ විතරක්ද ෆිල්ම් වලහින්දි එකේ දුෂ්ටයාට ඉන්නේ අම්රිෂ් පුරි koyila එකේ ඉන්නේ එයා එතකොටදෙමල එකේ දුෂ්ටයාට ඉන්නේ රගුවරන් ඒ විතරක්ද ෆිල්ම් දෙකේම shakalaka baby ගීතයට ඉන්නේ susmithaa sen වීමත් ෆිල්ම් ,Mudhalvan ෆිල්ම් එකට 8.3 රේටින් එකකුත් nayak the hero ට 7.8 ලැබිලා තියෙනවා නැවත හමුවෙමු…
Spoiler Warning : Apathetic TV journalist Shivaji (Anil Kapoor) isn’t much for politics, until he covers a riot in Maharashtra, India, and is vaulted into that world. There, devious Chief Minister Balraj Chauhan (Amrish Puri) challenges Shivaji to serve in his position for a day. And Shivaji does, instantly curing all that ails the state while romancing local Manjari (Rani Mukherji). Unfortunately, things get ugly since Chauhan would like nothing more than to maintain his corrupt ways and vanquish his new rival…

සුරනන්දන බණ්ඩාර
Comments: 6
Leave a Reply
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
දමිත් ප්‍රියංකර
thank machan…kiyala wadak naha film eka…..mara gamma..ape amathi waruth mehema na nam thama ela kiri…
කවිෂ මෙත්රුවන්
අඩෝ මරු බන්…
සුපිරි ඔයා නම් බ්‍රෝ…
දිගටම සබ් දෙමු…
Subtitle එකට ස්තුතියි බ්‍රෝ…
***Good Luck***
pasiyaa
Niyamai bro.
Digatma demu.
Gdluk
Kosala
Thanks.Me site eka link ekka dena nisa patta
sanka
thank uu bokka..
ghostn536
සුපිරි…..බොහොම ස්තුතියි……