Home Movies Hindi Movies Nayak (2001) Sinhala Subtitle

Nayak (2001) Sinhala Subtitle

තුන් වනනිර්මාණය ලෙස ගෙන එන්නේ අනිල් කපූර් රගපාන ෆිල්ම් එකක් මේකේ ලස්සන කතාවක් ඒ වගේම ලස්සන සින්දු ටිකක් තියෙනවා මේකේ. අනිල් කපූර් සහ රානි මුකර්ජි තමා මේ ෆිල්ම් එකේ රගපානව .මේකේ විශේශත්වයක් තියෙනව ඒ තමා මේකේ ටැමිල් ෆිල්ම් එකක් තියෙනවා මේ කතාවම තියෙන . නමුත් එකෙ රගපාන්නේ මනිෂා කොයිරාල සහ අර්ජුන් යන අය . මම ඒ ෆිල්ම් එකත් බලලා තියෙනවා . ඒ ෆිල්ම් එකේ නම තමා Mudhalvan මේ ෆිල්ම් දෙකම බැලුවත් කොපි කියලා හිතන්නේ නැතුව අසාවෙන් බලන්න පුළුවන් ඒ වගේම Mudhalvan ෆිල්ම් එක රිලීස් වුනේ 1999 නොවැම්බර් 07 ඒ වගේම කෝටි 50 ක අදායමින් වාර්තා තියනවා . හරි එතකොට මේ nayak the hero නිකුත් වෙන්නේ 2001 සැප්තැම්බර් මස . ඒ වගේම මේ ෆිල්ම් දෙකම ඩිරෙක්ට් කරලා තියෙන්නේ ශංකර් . ඒ වගේම nayak the hero ෆිල්ම් එක මිනිත්තු 187 කුත් Mudhalvan ෆිල්ම් එක මිනිත්තු 178 යිපුදුමයි නේද?

ඒ වගේම ෆිල්ම් දෙකේම ලොකේෂන් එකම තැන . ඒ විතරක්ද ෆිල්ම් වලහින්දි එකේ දුෂ්ටයාට ඉන්නේ අම්රිෂ් පුරි koyila එකේ ඉන්නේ එයා එතකොටදෙමල එකේ දුෂ්ටයාට ඉන්නේ රගුවරන් ඒ විතරක්ද ෆිල්ම් දෙකේම shakalaka baby ගීතයට ඉන්නේ susmithaa sen වීමත් ෆිල්ම් ,Mudhalvan ෆිල්ම් එකට 8.3 රේටින් එකකුත් nayak the hero ට 7.8 ලැබිලා තියෙනවා නැවත හමුවෙමු…

  • Details 
  • Trailer
  • Download links 

Year : 2001

Rating : 7.8

Genre : Drama, Action

Actors : anil kapoor, rani mukerji, amrish puri, johnny lever

Writer : anurag kashyap , s. shankar

Director : s. shankar

Plot : A man accepts a challenge by the chief minister of Maharashtra to run the state for one day, and makes such a success of it that soon he is embroiled in political intrigue.



සිංහල උපසිරැස Download කරගන්න 531 times


Total Subtitles :34 (Movies : 8 | Tv Episode : 26 )
Joined Date:2016-Oct-28

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් සුරනන්දන බණ්ඩාර කල උපසිරැසි නිර්මාණයකි

මෙම උපසිරැස extract කිරීමේදී ඔබට යම් ගැටළුවක් මතු වේ නම් පමණක් පහතින් ඇති click me කියන button එක click කර න්න ..ඉන් ඔබට මෙම කොටසෙහි මෙම උපසිරැසට අදාළ link එක ලැබේවි ..එය click කර උපසිරැස ලබා ගන්න ..එහිදී ද ඔබට empty(හිස් ) උපසිරැසක් ලැබේ නම් .අප හට දන්වන්න

subzlk web

මේවත් බලන්න

Tiger Zinda Hai (2017) Sinhala Subtitle

හොදයි යාළුවෙනේ එහෙනම් සුබ දවසක් කියලා…ඔයාලා වෙතට තවත් අළුත් උපසිරසක් අරගෙන ආවා…විශේෂය කියන්නේ එකම දවසේ …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


5 comments

  1. දමිත් ප්‍රියංකර

    thank machan…kiyala wadak naha film eka…..mara gamma..ape amathi waruth mehema na nam thama ela kiri…

  2. අඩෝ මරු බන්…
    සුපිරි ඔයා නම් බ්‍රෝ…
    දිගටම සබ් දෙමු…
    Subtitle එකට ස්තුතියි බ්‍රෝ…
    ***Good Luck***

  3. pasiyaa

    Niyamai bro.
    Digatma demu.
    Gdluk

  4. Thanks.Me site eka link ekka dena nisa patta

  5. thank uu bokka..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *