Preacher 2016 [S02 : E03] Sinhala Subtitle
PREACHER 2017 SEASON 02 Episode 03 (ඩේම්සල්ස්) (18+)
ඔන්න යාළුවනේ මම තුන්වෙන කොටසත් අරගෙන තමයි අද ආවේ,මේ කොටසේ සබ් එක දෙන්න ටිකක් කල් ගියාට සමාවෙන්න ඕන.වැඩ ගොඩක් අස්සේ තමයි සබ් එක කෙටුවෙ. මේ කොටසෙ කතාව ගැන කතා කරොත්, දෙවියො හොයාගෙන යනව මෙක්සිකෝවට,එතනදී ජෙසී තනි වෙනවා.කැසීඩියි තව ටියුලිපුයි යාළුවෙක් හොයා ගෙන යනවා.අද කොටසත් ඉතින් සිංහලෙන්ම කිව්වොත් ‘පට්ටයි’. ගොඩක් යාළුවන්ට තියෙන ප්‍රශ්නේ ඩේටා අඩුවෙන්,හොද කොලිටියට ඩවුන්ලොඩ් කර ගන්නෙ කොහොමද කියලනේ. මං ඩවුන්ලොඩ් ලින්ක් txt ෆයිල් එකක් විදිහට එවල ඇති. එහෙනම් ඊළග කොටසින් හම්බවෙමු.කමෙන්ට් එකකින් සප් එක දෙන ඔයාල ඔක්කොටමත් ස්තුතියි.
෴තෙරුවන් සරණයි෴
Spoiler Warning : Jesse, Tulip and Cassidy get a tip that God may be in New Orleans; Tulip hides a secret; the trio’s stop in New Orleans may expose Tulip…
ඔන්න සහෝ මගේ සප් එක.
සෑහෙන දවසක් බලන් හිටියා මේ කොටසටත් සබ් එක දෙනකම්.
කොහොමවුනත් සබ් එක දුන්නට තෑන්ක්ස්.
වැඩ ගොඩකට හිරවෙලා හිටියෙ බං.විනාඩි 40ක දාවන කාලයක් තිබුනට,ෆිල්ම් එකක් කරන තරම් ලයින්ස්.දන්නවනෙ සබ් එකක් කරන්න කන කට්ට.
අනිවා සහෝ. කොහොම වුනත් වැඩ ගොඩක් අස්සේ
හරි සබ් දුන්නට තෑන්ක්ස්.
thanks mcn
Thanks..
Good Luck..
patta mcho digatama pattetama sub denna oni harida bro
Thanks saho sub akata!ilaga akath ikmanata karala denna
සබ් එක කරල එවල තියෙන්නෙ.ලගදීම පෝස්ට් වේවි
Thanks machan sub ekata
Thanks ……………good luck …………….