Preacher (2016) [S02 : E07] Sinhala Subtitle
සුබ දවසක් වේවා හැමෝටම.ඔන්න එහෙනම් බොහොම ඉක්මනින් හත් වෙනි කොටසත් අරන් ආවා.එහෙනම් ඒ පැත්තට යමු.
Preacher S.02 E.07 සුදු හැඳගත් මිනිසාගේ කතාව.
අද කොටස ප්ටන්ගන්නේ වියට්නාමයේ පුංචි ගමකින් හරි අපූරු සිද්ධියකින්,ඒ තැනට එනවා සුදු ඇඳගත්තු මනුස්සයෙක් මේ මනුස්සයා ගැන කියන්න දේවල් බොහොමයි ඒ දේවල් හැමදේම අද කොටසින් බලාගන්න පුලුවන්.ඒ අතරේ කැසිඩි ගේ පුතා ඩෙනිස් කියලා කලින් කොටසින් දැනගත්තා අද කැසිඩි ට තවත් අයෙකුගේ උදව්වෙන් ඩෙනිස් ට ඇත්තෙන්ම ඕනි කරලා තියෙන දේ දැනගන්න පුලුවන් වෙනවා,මේ අතරේ අර කලින් කිව්ව සුදු ඇඳගත් මනුස්සයා (හෙර්ර් ස්ටාර්ර්)ගේ අලුත්ම ඉලක්කය වෙන්නේ කවුද? අපේ පූජකතුමාවත්(ජෙසී) ද ….මේ දේවල් ඔයාලටම බාරයි.
එහෙනම් ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු.ඔබට ජය!
Thanks machan
Thanks mcho
thanks machan
Thanks machan sub ekata
Thanks ……………..good luck …………….