Preacher 2016 [S02 : E02] Sinhala Subtitle

PREACHER 2017 SEASON 02 Episode 02(මුම්බායි ස්කයි කුළුණ) (18+)
කොහොමද යාළුවනේ ඔයාලට,ඔන්න මම අනිත් කොටසත් ඉක්මනටම අරන් ආව.ගොඩක් ප්රතිචාර පළවෙනි කොටසට තිබුන නිසා දෙවෙනි කොටසෙ සබ් එකත් ඉක්මනට කරා.
ගිය සතියේ අන්තිමට ජෙසීට සැන්ට් කිලර්ව හම්බවුනානෙ,එතනින් තමයි දෙවැනි කොටස පටන් ගන්නේ,ජෙසීට වෙඩි තියනවා,නුලෙන් තමයි බේරෙන්නෙ.මේ කොටසනම් පටන් ගත්ත වෙලාවෙ ඉදල විනාඩි 10ක් විතර යනකම්ම ඇක්ෂන්මයි.කැසීඩී මෙදා පාරනම් පට්ටම පට්ට ගේමක් දෙනවා,ඒ වගේම දෙවදූතයන් එක්ක ගනුදෙනු ටිකකුත් කරනවා,පට්ටම මැජික් ෂෝ ටිකකුත් තියෙනවා.මං Txt ෆයිල් එකක ඩවුන්ලොඩ් ලින්ක්ස් එවල ඇති,180MB විතර ඇති.
එහෙනම් ඊළග කොටසින් හම්බවෙමු.කමෙන්ට් එකකින් සප් එක දෙන ඔයාල ඔක්කොටමත් ස්තුතියි.
෴තෙරුවන් සරණයි෴
Spoiler Warning : Jesse, Tulip, and Cassidy track down a lead from Heaven to find out more about who the Cowboy is and why he wants to kill them.
IMDB
Year : 2016
Actors : dominic cooper, joseph gilgun, ruth negga, ian colletti
After a supernatural event at his church, a preacher enlists the help of a vampire to find God.

2023-02-01 01:00 pm
- Download : 1419
- File Size : 18.242KB
Preacher 2016 [S02 : E01] Sinhala Subtitle
Preacher 2016 [S02 : E03] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Android 8Chrome 69
Thanks machan sub ekata
Android 5.1Samsung Browser 3.5
Thanks ……………good luck ………….