Preacher 2016 [S02 : E05] Sinhala Subtitle
සුබ දවසක් වේවා සියලු දෙනාටම.ඔන්න ස්ටාර් වෝර්ස් එකට පස්සේ අලුත් වැඩකට අතගැහුවා.අතගැහුවත් නෙවෙයි මේක ඉල්ලීමක් ඉටු කිරීමක් අපේ කවීෂ සහෝදරයගේ.ප්‍රීචර් කියන්නේ මුල ඉඳන්ම සයිට් එකෙන් කරගෙන ආපු වැඩක්.කොහොම වුනත් අතරමඟ නවත්තලා තිබුණා.කොහොම වුනත් ප්‍රීචර් දෙවෙනි සමය මේ වෙනකොටත් අවසන් වෙලා.(14 කොටසට පස්සේ) කොහොම වුනත් මම කැමතිවුනා.ප්‍රීචර් සීසන් 2 එක සම්පූර්ණ කරන්න.තව එක දෙයක් කියන්න ඕනි.මම කලින් මේ සීරිස් එක බලලා නෑ.ඕකත් බලලා සබ් එක පටන්ගන්න ගියානම් හෙන කාලයක් යනවා.ඒක හින්දා මේක තමයි මේ සීරිස් එකේ මම බලපු පලවෙනි එපිය.ඒ හින්දා කලින් සබ් වල යෙදුම්, වචන වගේ ඒවා සමහරවිට වෙනස් ඇති.ඒ ගැන ලොකුවට හිතන්න එපා.කොහොම වුනත් අද කොටස මෙහෙමයි…
ජෙසීට හොඳටම කේන්ති යනවා ටියුලිප් වික්ටර්ව කසාද බැන්දා කියලා දැනගත්තාම.ඒ හින්දා ජෙසී වික්ටර්ට හොඳටම ගහනවා.ඒ අතරේ ටියුලිප්,වික්ටර්ගේ දුව ඇලී ව එක්කගෙන ජෙසී ගෙ ගෙදරට යනවා.ටියුලිප් ගිහින් සේරම විස්තරේ කැසිඩි අතින් කියනවා.ඊට පස්සේ කැසිඩි ජෙසීව හොයාගෙන යනවා.කොහොමහරි අන්තිමේදි වික්ටර්ට වෙඩි තියනවා ඒත් ඒ ජෙසී නෙවෙයි…එහෙනම් කවුද?
කියපු මෙලෝ දෙයක් තේරුණාද දන්නෙ නෑ.මම මේ කතාව ගැන වැඩිය දන්නෙ නෑ.කොහොම වුනත් ඉතිරි කොටස් ටිකත් ඉක්මනින්ම ගේන්නම්.එහෙනම් මම ගියා…ඔබට ජය!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!
Sub ekata Thanks sahoo…
anith epi tikatath sub dannaa…
ela mchn thanksss….
digatama sub denna
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
අන්තිමේදී ??? ???
තැන්ක්ස් වේවා සබට ???
දිගටම දෙමු සහෝ !!!
peacher S02 E01-E04 වෙනකල් sub වල අමුතු අයිකන්ස් වගයක් වැටෙන්නේ ඇයි?
Thanks machan sub ekata
සබ් එකට බොහොම ස්තූතියි සහෝ
Thanks …………good luck …………….