Preacher (2016) [S02 : E13 ] Sinhala Subtitle
සුබ දවසක් වේවා හැමෝටම.එහෙනම් මෙන්න Subzlk වෙබ් අඩවියේ තවත් සාර්ථක අවසානයක්.මම එහෙම කියන්නේ මේක ප්‍රීචර් දෙවෙනි සමයේ අවසාන කොටස නිසා.ඒ වගේම මේක ඔයාලගේ බලාපොරොත්තු ඉටුකිරීමක් වගේම අපේ ඇන්… සමාවෙන්න කවීෂ සහෝදරයගේ ඉල්ලීම සම්පූර්ණ කිරීමක්.ඒ මොකද පලවෙනි දවසේ කිව්වා වගේම කවීෂ සහෝ තමයි පහුගිය දෙසැම්බර් වෙනකොට කොටස් 04 ක පමණක් සිංහල උපසිරැසි නිකුත් කරලා තිබුණ ප්‍රීචර් දෙවෙනි සමය ඉතුරු කොටස් 9 සම්පූර්ණ කරන්න කියලා කිව්වේ.මම හිතන්නෙ කවුරුවත් සාමාන්යෙන් කැමති නෑ කතාමාලාවක අඩුවක් කරගෙන යන්න.ඒ වුනත් ඉල්ලීම අහක දාන්න බැරි හින්දයි මම වැඩේ බාරගත්තේ.කොහොම වුනත් මාසයක් විතර ඇතුලත ප්‍රීචර් දෙවෙනි සමය සම්පූර්ණ කරන්න හැකියාව ලැබුණා.ඉතින් මේ වෙනකම් වෙබ් අඩවියත් එක්ක හිටපු හැමෝටම ස්තූතියි.ඒ වගේම Preacher තුන්වෙනි සමයේ රූගත කිරීම් ආරම්භ කරලා තියෙනවා කියලා නිල නොවූ ආරංචි මාර්ග සඳහන් කරනවා.ඒ කියන්නේ මේකේ තුන්වෙනි සමයකුත් එනවා.මම හිතනවා අපේ උපසිරැසි අංශයේ කවුරුහරි තුන්වෙනි සමයට උපසිරැසි සපයාවි කියලා.කොහොමවුනත් අවසාන කොටස ගැනත් ටිකක් කියලා මම යන්නම්.
Preacher S.02 E.13 අහිමිවීම් මැද අවසානය!
ඉයුජින් හා හිට්ලර් අපායෙන් එලියට එනවා…හිට්ලර් මුලදී අකමැති වුනත් ඉයුජින් ගේ ආරාධනය හින්දා ඉයුජින් එක්ක හිට්ලර් ආපහු මේ ලෝකෙට එනවා…මේ අතරේ හෙර්ර් ස්ටාර්ර් ජෙසීව මෙසායර් විදියට ලෝකයට අඳුන්වලා දෙන්න සෑහෙන කට්ටක් කනවා…මොනව වුනත් අවසානයේදී ජෙසී තමන්ගේ යාලුවෝ ළඟට එනවා…ඒ ටියුලිප් ට ඇතිවෙන කරදරයක් හින්දා…කරදරයක් කිව්වට ඒක අහිමිවීමක්…අන්තිමේදී ජෙසී හා කැස් ජෙසීගේ මිත්තනිය ජීවත්වුන ඒන්ජල් විල් වලට ආපහු යනවා…
එහෙනම් ඔන්න ප්‍රීචර් කතාමාලාව ඔයාලට බාරකරන ගමන් මම ගියා.ඔබට ජය!!!
Thanks Bro
Thanks..
Good Luck..
Thanks mchn
S03 ekatath sub denawanm ftta macho
Thanks machan sub ekata
thank you very muchseason 3 weni ekath sub denawanm loku udawwak
season 3 sub dannako plz😢
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට!!!
පුලුවන්නම් සීසන් 3 එකටත් සබ් දෙන්න සහෝ!!!
season 3 indan ithuru tikath denawa nan watinawa machn…
Thanks ………..good luck …………