Preacher 2016 [S02 : E04] Sinhala Subtitle
PREACHER 2017 SEASON 02 Episode 04 (වික්ටර්) (18+)
කට්ටිය සැපෙන් නේද ඉන්නෙ.ඔව් දැන් ඩේටා ගාස්තුත් අඩු වුන හිංද කට්ටිය සතුටින් කියල හිතනවා.ඔය පාර කට්ටිය කියාවිත් දන්නේ නැහැ ආණ්ඩුව කඩේ යනව කියලා???.
ගොඩක් සතුටුන් තමයි ඔයාලට උපසිරසි නිර්මාණය කරල දෙන්නෙ.ඒත් මේ දවස්වල නම් මං ටිකක් අවුලෙන් ඉන්නෙ.ඒ මොකද මං කරපු සබ් දිවයිනේ ප්රසිද්ධ DVD සමාගමක් කතෘ නම වෙනස් කරලා ,මගේ උපසිරසිය දාල DVD විකුණන එක ගැන.මං ලගදි කරපු Shock wave 2017 ෆිල්ම් එකයි,The prison ෆිල්ම් එකට තමයි මේ වැඩේ කරල තියෙන්නෙ.මගේ නම සබ් එකෙ තිබූන නම් හිතට දුකක් නැහැ.ඒත් තමන්ගේ නමක් දාගෙන කරන දේ නම් අන්තිම කැත වැඩක්.උපසිරසි කරන අය දන්නව කන කට්ට.මගෙ සහෝදර සබ් කරන අය කන කට්ටත් එහෙමයි.පැය ගනනක් වෙහෙසිල,සතුට බලාපොරොත්තු වෙන් තමයි මේ වැඩෙ කරන්නේ.එහෙම කරලත් මේ වගේ දේවල් වෙනකොට ගොඩක් දූකයි යාළුවනේ.?????
අපි දැන් අද පීචර් කොටස ගැන කතා කරම.ගිය සතියෙ අවසානයේ ටියුලිප්ව කට්ටියක් උස්සනවනේ එතනින් තමයි අද කතාව පටන් ගන්නේ,එතකොට මතකද අපේ කතාවට ආපූ අලූත් සාමාජිකයා ඉයූජින්.ඔහු සියදිවි නැති කරගෙන ගිය කොටසෙ අපායට ගියානේ,අද කොටසෙදි ඔහුට අපායෙ ඉන්න කට්ටිය සෙට් වෙනවා.ඔයාලට මතක ඇතිනේ දෙවෙනි ලෝක යුද්දේ කරපු හිට්ලර්,ඔහු කරපු පව්කාරකම් හින්ද ,එයත් ඉන්නෙ අපායේ.පට්ටම සීන් ගොඩක් අදත් කතාවෙ යනව.එහෙනම් ඉලග කොටසින් හම්බවෙමු.මං Txt ෆයිල් එකක ඩවුන්ලොඩ් ලින්ක්ස් එවල ඇති,180MB විතර ඇති.එහෙනම් ඉලග කොටසින් හම්බවෙමු.ඔයාලගෙ කොමෙන්ට් අපිව දිරිමත් කරනවා…යන එකෙ උපසිරසත් බාගෙන, කොමෙන්ට් එකකුත් කොටා ගෙන යන්න එහෙනම්!!!
……ඔබ සැමට ජය…..
Spoiler Warning : Jesse dives deeper into his search for God; Tulip’s secret past is revealed…
උපසිරැසියටතුති සහෝ
ඔබට ජය???
අනිවාර්යයෙන් සහෝ, සබ් කරන අය තමයි දන්නේ සබ් එකක් කරන්න යන කට්ට.
ඇත්තටම නම වෙනස් කරලා මේ කරලා තියෙන වැඩේනම් අන්තිම සවුත්තුයි.
මේකේ සම්පූර්ණම අයිතිය තියෙන්නේ ඔයාටනේ සහෝ. කමක් නෑ සහෝ.
මොනාවුනත් අපි ඔයාලට සප් එක දෙනවා.
ඒ වගේම අද දුන්න සබ් එකටත් තෑන්ක්ස්.
එක තමයි සහෝදරයා,මං dvd එක ගෙදර හැමෝම ඉස්සරහ දාල,ගොඩාක් අසරන උනා බං
අනිවාර්යෙන්ම, අපේ රටේ උන් හරි දක්ෂයිනේ හොරවැඩ කරන්න.
ඒක නම් ඇත්ත සහෝදරයා
Thanks Mcahn Sub1ta…!
Thanks..
Good Luck..
preacher E05 උපසිරස දාන් නද්ද ?
ළඟදීම දෙනවා
ko ethuruwa?
සබට බොහෝම ස්තූතීයි ✌️✌️
ඉතුරු ටික දෙනව කිව්වට කෝ ඉතින් දුන්නෙ නෑ නේ brw plzzzzz bm ඉක්මනටම දෙමුකෝ ???? ??
මචං,peacher S02 E01-E04 වෙනකල් sub වල අමුතු අයිකන්ස් වගයක් වැටෙන්නේ ඇයි?
Thanks machan sub ekata
Season 3 ekata sub denne nadda broSeason eka iwara welath masayakatath wadi Puluwan nan ikmanata denna bn
Thanks ……………good luck ……………..