සුබ දවසක් වේවා හැමෝටම.ඔන්න එහෙනම් ප්‍රීචර් දෙවෙනි සමයේ 12 වෙනි කොටසත් අරන් ආවා.තව එකම එක කොටසයි තියෙන්නේ.ඒකටත් පුළුවන් ඉක්මනින් දෙන්නම්.එහෙනම් යමු අද කොටස පැත්තට, Preacher S.02 E.12 ජෙසී උතුමාණන්! ඔන්න අද මිනීමරු ශාන්තුවරයා ජෙසී හංගපු තැනින් අතුරුදහන් වුනේ කොහොමද කියලා දැනගන්න පුලුවන්.ඒවගේම ඒක අතුරුදහන් වීමක් නෙවෙයි,අතුරුදහන් කිරීමක්...ඒ කවුද,කොහොමද කියලා බලලම දැනගන්න.කොහොම හරි මිනීමරු ශාන්තුවරයා ජෙසීව හොයාගෙන එනවා.ඇවිල්ලා ජෙසීගේ ඔලුව කපන්න හදනකොටම...අර අපායේ නිලධාරියෝ ඇවිල්ලා ශාන්තුවරයාව අපායට අරන් යනවා. ඒ අතරේ හිට්ලර් හා ඉයුජින් අපායෙන් පැනගන්න විදිය හොයාගන්නවා... එහෙනම් අන්තිම කොටසින් ඉක්මනින්ම හමුවෙමු.ඔබට ජය!





Android 6UC Browser 11.5
Sub ekata thanks sahoo…
Meka iwara karalaa #Black Lightning ekatath sub denna puluwanda sahoo…
Windows 10Firefox 57
Thanks..
Good Luck..
Android 8Chrome 69
Thanks machan sub ekata
Android 5.1Samsung Browser 3.5
Thanks ……………..good luck ………………