Preacher (2016) [S02 : E09] Sinhala Subtitle
සුබ දවසක් වේවා හැමෝටම! ඔන්න එහෙනම් ප්‍රීචර් දෙවෙනි සමයේ 09 වෙනි කොටසත් ගෙනාවා.ඔක්කොමටම කලින් විශේෂ දෙයක් කියන්න ඕනි.ඊලඟ එපි ටිකට සබ් එක දෙන්න චුට්ටක් පරක්කු වේවි.ඒ හින්දා ඔන්න කලින්ම කිව්වා ඒ ගැනත්.එහෙනම් අද කොටස පැත්තට යමු.
(Preacher S02 E09)හෙර්ර් ස්ටාර්ර් VS ජෙසී
අද කොටසේ මුල් හරිය Spinter Cell ගේම් එකේ වගේ(ගහලා තියෙන අයට එහෙම හිතෙයි) සීන් ටිකක් තමයි වෙන්නේ.ඒ කිව්වේ ජෙසී ඇතුලු කට්ටිය මරන්න හෙර්ර් ස්ටාර්ර් ගේ පිරිසක් එනවා.මේකෙදී කැස් ට හොඳටම තුවාල වෙනවා.ඒත් ඉතින් කැස් වැම්පයර් කෙනෙක් හින්දා මුකුත් වෙන්නෙ නෑ.ඒ වගේම කැස් ඩෙනිස්වත් මේ අතරේ වැම්පයර් කෙනෙක්ව කරලා.අද කොටසේ ඇතුලත් ඇතැම් දර්ශන ගැන සැලකිලිමත් වෙනවනම් හොඳයි.ඒ වගේම කාලෙකට පස්සේ ජෙසීගේ සුපිරි වැඩ ටිකක් මේකෙදි බලාගන්න පුළුවන්.කොහොම වුනත් හෙරර් ගේ පලවෙනි උත්සහය අසාර්ථක වෙනවා,ඉතින් දෙවෙනි උත්සහය මොකක් වෙයි කියලද හිතන්නේ …ඒක B.R.A.D. නමින් හඳුන්වන මිසයිලයක්…එහෙනම් අමතක නොකර මේ කොටස බලන්න.
තව විශේෂ දෙයක් කියන්න තියෙනවා.ඔය හෙර්ර් ස්ටාර්ර් ගේ ග්‍රේල් කියන සංවිධානය මොකක්ද කියලා,අපැහැදිලි ඇති. ඉතින් මේ ග්‍රේල් සංවිධානය කියන්නේ මොකක්ද කියලා දැනගන්න මෙතනින් ගිහිල්ලා බලාගන්න පුලුවන් සංක්ෂිප්ත විස්තරයක්.
එහෙනම් ඔන්න අද කොටස ඔයාලට බාර කරන ගමන් මම යනවා.ඊලඟ කොටසින් හමුවෙමු.ඔබට ජය!
Sub ekata thanks sahoo…
Puluwan ikmanata 10 weni episode ekatath sub denna try karamu…
Thanks For Sub
Thanks machan sub ekata
Thanks ……………good luck …………….