• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Chinese Movies
  • Project A 2 (1987) Sinhala Subtitle

Project A 2 (1987) Sinhala Subtitle

2020/12/19 at 5:18 am
Rasika Samanjith
'A' මෙහෙයුම දිගටම

                      ජැකී චෑන් විසින්ම ලියා, අධ්‍යයක්ෂනය කර, රඟපෑ තවත් සුපිරිම චිත්‍රපටයක් තමයි Project A II. මුලින්ම තිරගත වුනේ 1987 අගෝස්තු 19 හොංකොංවලදි. මේක 1983 තිරගත වූ ජැකී චෑන්ගේම පට්ටම ෆිල්ම් එකක් වුනු Project A චිත්‍රපටයේ දෙවන කොටස. ඒක බලලා නැත්නම් සිංහල උපසිරැසිත් එක්ක මෙතනින් අරන් බලන්න පුලුවන්. සුපිරිම භාණ්ඩයක්. මුල් ෆිල්ම් එකේ හිටපු Sammo Hung සහ Yuen Biao මේ ෆිල්ම් එකේ නෑ. ඒකට හේතුව වෙලා තියෙන්නෙ ඒ දෙන්නා ඒ වනවිට Eastern Condors (1987) චිත්‍රපටයේ රූපගත කිරීම් වල නිරතව සිටීමයි. හොංකොං බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් ඇ.ඩො. 4,034,357 ක ආදායමක් උපයාගත් ගත් අතර තායිවානයේදී ඇ.ඩො. 697,097 ක් උපයාගනිමින් 1987 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ගොන්නේ හතරවැනි ස්ථානයට පත්විය. ඇ.ඩො.මිලියන 13.2 ක් උපයාගනිමින් ජපානයේ 1987 වසරේ ඉහළම ආදායම් ලැබූ හයවෙනි චිත්‍රපටය වූ අතර, දකුණු කොරියාවේදී ඇ.ඩො. 750,036 ක් උපයාගෙන දෙවෙනි තැනට පත්විය. මේ අනුව නැගෙනහිර ආසියාවෙන් ආසන්න වශයෙන් ඇ.ඩො.මිලියන 18.7 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගැනීමට සමත්විය. මේකත් ජැකීගෙ අනිත් ෆිල්ම් වගේම පට්ට කොමඩියක්. ඒ වගේම ඇක්ෂන් වලත් කිසිම අඩුවක් නෑ. ධාවන කාලය මිනිත්තු 106 යි.

Cast Jackie Chan – සාජන් ඩ්‍රැගන් මා Maggie Cheung – සැන්-සෑන් Bill Tung – පොලිස් කොමසාරිස් Rosamund Kwan – මිස් බක් David Lam – ඉන්ස්පෙක්ටර් චුන් Carina Lau – චව් ලින්ග් කතාව ගැන කියනවනම්, පළමු ෆිල්ම් එකේ වගේම 20 වෙනි සියවසේ යටත් විජිත සමය තමයි පසුබිම. මේ පාර ඩ්‍රැගන් මාට ලැබෙන්නෙ ගොඩ බිම් මෙහෙයුමක්. ඉන්ස්පෙක්ටර් චුන්ගේ පාලනය යටතේ සායි වාන් දිස්ත්‍රික්කය අන්ත දූෂිත තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ. ඒ නිසා තමයි ඉන්ස්පෙක්ටර් චුන්ගෙන් අරගෙන, සායි වාන් ඩ්‍රැගන් මාට බාරදෙන්නෙ. මේ නිසා ඉන්ස්පෙක්ටර් චුන් ඔහු එක්ක වෛර බැඳගන්නවා. ඩ්‍රැගන් මාගෙ ආක්‍රමනික මෙහෙයුම් නිසා සායි වාන් වල පාතාල කල්ලිත් ඔහු පස්සෙ පන්නනවා. ඒ මදිවට යටත් විජිත කැරලි කණ්ඩායම්. කැරලිකාරයෝ අල්ලන්න ආපු රහස් චරපුරුෂ කණ්ඩායමක්. ඒ අස්සෙ ඩ්‍රැගන් මාගේ පළවෙනි "ප්‍රොජෙක්ට් A" මෙහෙයුමෙන් දිවි බේරාගෙන, තමන්ගේ මැරුණු සහෝදරයන් වෙනුවෙන් ඔහුගෙන් පලිගන්න දිවුරලා, හොංකොං වලට ඇවිත් රහසෙන් ඉන්න මුහුදු මංකොල්ලකාර ගැන්සියක්. මේ ඔක්කොමත් එක්ක ඔහුගේ "ප්‍රොජෙක්ට් A" දෙවෙනි මෙහෙයුම කොහොමට තියේවිද?  ජය වේවා.

   

♣♣  BRRip / 480p / 720p / 1080p  ♣♣

ඔබටත් ඉඩක්... ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.

සිංහල උපසිරැසිය ලබා ගන්න 1352

Download Links:

1080P පිටපත 1.9 GB (Torrent)
480P පිටපත 410 MB (Direct)
720P පිටපත 700 MB (Direct)
720P පිටපත 980 MB (Torrent)
Project A 2
  • 720p (bluray)
    979.98 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.97 GB
    Download Torrent
Profile
167
Movies
0
Tv episodes
167
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Rajitha Unregistered User
    Android 9Chrome 87

    Thanks jayawewa……!

    2020-12-20 at 8:37 pm
    Reply
    • Rasika Thushara Samanjith Admin
      Windows 10Chrome 87

      Jaya wewa, bro.

      2021-01-07 at 11:20 pm
  • ශාමල් මනෝජන් Unregistered User
    Android 7Chrome 87

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    දිගටම ජැකී චෑන්, වැන් ඩෑම්, ජෙට් ලී, සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ වගේම පුලුවන් නම් ආනොල්ඩ් සහ චක් නොරිස් ඇතුළු කට්ටියගෙ පරණ ෆිල්ම් දෙන්න. 80s, 90s

    2020-12-20 at 8:38 pm
    Reply
    • Rasika Thushara Samanjith Admin
      Windows 10Chrome 87

      Arnoldge ekak coming soon.

      2021-01-07 at 11:19 pm
  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7Opera 72

    තෑන්ක්ස් සබ් එකට.:star_struck::star_struck::star_struck:

    2020-12-24 at 7:29 am
    Reply
    • Rasika Thushara Samanjith Admin
      Windows 10Chrome 87

      Thanx saho.

      2021-01-07 at 11:18 pm
  • Supun Kaushalya Unregistered User
    Android 9Chrome 80

    තෑන්ක්ස් සහෝ

    2020-12-27 at 9:54 pm
    Reply
    • Rasika Thushara Samanjith Admin
      Windows 10Chrome 87

      Thanx 4 comment.

      2021-01-07 at 11:17 pm
  • Chaminda Lakruwan Unregistered User
    Android 8.1Chrome 86

    ගොඩක් ස්තූති ජැකියගේ පරණ ෆිල්ම් වලට සබ් දෙනවට

    2021-01-07 at 11:13 pm
    Reply
    • Rasika Thushara Samanjith Admin
      Windows 10Chrome 87

      Thawa maga enawaa.

      2021-01-07 at 11:17 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms